google drive hondaiමම නිතර නිතර ඕවට ලොග් වෙන්නේ නෑ කාලයක් ආරක්ශිතව තියෙනද ඕකේ..
ekata sync karamu aye
google drive hondaiමම නිතර නිතර ඕවට ලොග් වෙන්නේ නෑ කාලයක් ආරක්ශිතව තියෙනද ඕකේ..
ekata sync karamu aye
ඔය කියන්නේ ක්‍රේසි බඩියා නේද ?
ඔයාලගේ කාලේ ඉඳල හිටපු එව්වෝ ගොඩක් දැන් එන්නේ නෑනේ.....
ජෙනරේෂන් ගැප් එකනේ.....![]()
u anthimata apu tikema poddak athal dila giya. boring lu uuta. dan parana set nea. aluth un chat walath.ඔව් ඌ
google drive hondaiekata sync karamu aye
![]()
ne u kiwwa kammali nisa enne nea kiyala. mandapetath awa. kunuharupayak dekak kiyana kta kattiya shut up kiwwa gaman parana thread ekak bump kara kara hitiyaඌ එක පාරටම අතුරුදහන් උනා....![]()
වයිෆ් ගේ ගූගල් ඩ්‍රයිව් එකක් තියෙනව කියල ඒකට දානව මේ..
එලිවෙයි වගේ කොපි වෙද්දි..
ne u kiwwa kammali nisa enne nea kiyala. mandapetath awa. kunuharupayak dekak kiyana kta kattiya shut up kiwwa gaman parana thread ekak bump kara kara hitiya
u anthimata apu tikema poddak athal dila giya. boring lu uuta. dan parana set nea. aluth un chat walath.
එක ඉතිං කාලෙන් කාලෙට කවදත් මේකෙ උනානේ බං..
යාවජීව සාමාජිකයෝ ඉතුරු වෙන්නේ කිහිප දෙනයි..

epa epa. sudden email ekak hadamu.
winadi pahaine
කසාද බැඳලා ළමයි ලැබුනම මේ පැත්තේ එන්න වෙලාවක් නෑ.....
කොච්චර වැඩ කියලා තියෙනවද?....
ඌ පරණම සෙට් එකේ එකෙක් නෙමෙයි මධ්‍යතන යුගයට අයත් පොරක්..
මේකේ හිටපු සුපර් ස්ටාර් කෙනෙක් තමයි මූට මොනව වෙලාද නෑනේ..
ඔතන මෙහෙමත් දෙයක් තියෙනවනේ මෝලෝ .....කසාද බැන්දා උනාට එළකිරි එන්නේ නැති උනාට ෆේස්බුක් ඉන්න කට්ටිය ඒකට ලොග් වෙනවනේ.
මේකට එන්නේ නැත්තේ පබ්ලික් ෆෝරම් එකක් සහ අලුත් පරම්පරාව එක්ක පෑහෙන්න කැමති නැති කමනේ.ඕක උඹට, මට උනත් අනිවා වෙනවා.
හැබැයි අපි කොච්චර වයසට ගිහින් හිටියත් අලුතෙන් එන ෆෝරම් එකක ඒ කාලේදී අපි ලොගින් එකක් හැදුවොත්එ, ඒ න පරම්පරාව එක්ක එකට වසන්න පුළුවන්.


E mail එකක් හැදුවම ඇද්ද ගූගල් ඩ්‍රයිව් එකක් ගන්න..
එච්චරද ඕනේ..
මගේ g mail නං එකක් තියෙනවා යූස් කරන..
ඒකට හදනවා එහෙනං..
ඉදපං මේක ස්ටොප් කරන්න..
![]()
![]()
![]()
සුන්දර රම්බුක්කොලුව ගම්මානය.
දුම්බර වන පියසේ වඩාත් උතුරු දෙසට වන්නට පිහිටා තිබුණු බොහොම දුෂ්කර ගම්මානයකි.රත්තොට - ඉලුක්කුඹුර මාර්ගයේ සිට කිලෝමීටර් 5 පමණ නකල්ස් දෙසට පිහිටා ඇත.
වර්තමානය වන විට මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘති නිසා ගම අත් හැරීමට සිදුව ඇත.ජලාශ නිම්නයේ රක්ෂිත කල යුතු සීමාවේ පිහිටා ඇති නිසා මේ වසරෙන් පසුව සියලුම ගම වැසියන් ඉවත් කොට ලග්ගල - නව පල්ලේගම උදා නගරයෙන් අලුතින් පදිංචි කරවා ඇත.