~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

thanujaka

Well-known member
  • ඔය කියන්නේ ක්‍රේසි බඩියා නේද ?
    ඔයාලගේ කාලේ ඉඳල හිටපු එව්වෝ ගොඩක් දැන් එන්නේ නෑනේ.....
    ජෙනරේෂන් ගැප් එකනේ.....:dull:

    ඌ පරණම සෙට් එකේ එකෙක් නෙමෙයි මධ්‍යතන යුගයට අයත් පොරක්..
    මේකේ හිටපු සුපර් ස්ටාර් කෙනෙක් තමයි මූට මොනව වෙලාද නෑනේ..
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ne u kiwwa kammali nisa enne nea kiyala. mandapetath awa. kunuharupayak dekak kiyana kta kattiya shut up kiwwa gaman parana thread ekak bump kara kara hitiya

    මට මතකයි ඒකා මගේ ත්‍රෙඩ් වලටත් ආතල් දිදි හිටියා.... පස්සේ නැතිව ගියා....
     
    thanujaka

    Well-known member
  • u anthimata apu tikema poddak athal dila giya. boring lu uuta. dan parana set nea. aluth un chat walath.

    එක ඉතිං කාලෙන් කාලෙට කවදත් මේකෙ උනානේ බං..
    යාවජීව සාමාජිකයෝ ඉතුරු වෙන්නේ කිහිප දෙනයි..
     
    thanujaka

    Well-known member
  • epa epa. sudden email ekak hadamu.
    winadi pahaine

    E mail එකක් හැදුවම ඇද්ද ගූගල් ඩ්‍රයිව් එකක් ගන්න..
    එච්චරද ඕනේ..
    මගේ g mail නං එකක් තියෙනවා යූස් කරන..
    ඒකට හදනවා එහෙනං..
    ඉදපං මේක ස්ටොප් කරන්න..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කසාද බැඳලා ළමයි ලැබුනම මේ පැත්තේ එන්න වෙලාවක් නෑ.....
    කොච්චර වැඩ කියලා තියෙනවද?....

    ඌ පරණම සෙට් එකේ එකෙක් නෙමෙයි මධ්‍යතන යුගයට අයත් පොරක්..
    මේකේ හිටපු සුපර් ස්ටාර් කෙනෙක් තමයි මූට මොනව වෙලාද නෑනේ..

    ඔතන මෙහෙමත් දෙයක් තියෙනවනේ මෝලෝ .....කසාද බැන්දා උනාට එළකිරි එන්නේ නැති උනාට ෆේස්බුක් ඉන්න කට්ටිය ඒකට ලොග් වෙනවනේ.
    මේකට එන්නේ නැත්තේ පබ්ලික් ෆෝරම් එකක් සහ අලුත් පරම්පරාව එක්ක පෑහෙන්න කැමති නැති කමනේ.ඕක උඹට, මට උනත් අනිවා වෙනවා.
    හැබැයි අපි කොච්චර වයසට ගිහින් හිටියත් අලුතෙන් එන ෆෝරම් එකක ඒ කාලේදී අපි ලොගින් එකක් හැදුවොත්එ, ඒ න පරම්පරාව එක්ක එකට වසන්න පුළුවන්.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔතන මෙහෙමත් දෙයක් තියෙනවනේ මෝලෝ .....කසාද බැන්දා උනාට එළකිරි එන්නේ නැති උනාට ෆේස්බුක් ඉන්න කට්ටිය ඒකට ලොග් වෙනවනේ.
    මේකට එන්නේ නැත්තේ පබ්ලික් ෆෝරම් එකක් සහ අලුත් පරම්පරාව එක්ක පෑහෙන්න කැමති නැති කමනේ.ඕක උඹට, මට උනත් අනිවා වෙනවා.
    හැබැයි අපි කොච්චර වයසට ගිහින් හිටියත් අලුතෙන් එන ෆෝරම් එකක ඒ කාලේදී අපි ලොගින් එකක් හැදුවොත්එ, ඒ න පරම්පරාව එක්ක එකට වසන්න පුළුවන්.

    :P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    E mail එකක් හැදුවම ඇද්ද ගූගල් ඩ්‍රයිව් එකක් ගන්න..
    එච්චරද ඕනේ..
    මගේ g mail නං එකක් තියෙනවා යූස් කරන..
    ඒකට හදනවා එහෙනං..
    ඉදපං මේක ස්ටොප් කරන්න..
    m9Y71xU.png

    oya thiyenne gmail giyamath
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    SlTISBP.jpg

    46XZlH9.jpg

    516uhQk.jpg

    සුන්දර රම්බුක්කොලුව ගම්මානය.
    දුම්බර වන පියසේ වඩාත් උතුරු දෙසට වන්නට පිහිටා තිබුණු බොහොම දුෂ්කර ගම්මානයකි.රත්තොට - ඉලුක්කුඹුර මාර්ගයේ සිට කිලෝමීටර් 5 පමණ නකල්ස් දෙසට පිහිටා ඇත.
    වර්තමානය වන විට මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘති නිසා ගම අත් හැරීමට සිදුව ඇත.ජලාශ නිම්නයේ රක්ෂිත කල යුතු සීමාවේ පිහිටා ඇති නිසා මේ වසරෙන් පසුව සියලුම ගම වැසියන් ඉවත් කොට ලග්ගල - නව පල්ලේගම උදා නගරයෙන් අලුතින් පදිංචි කරවා ඇත.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    SlTISBP.jpg

    46XZlH9.jpg

    516uhQk.jpg

    සුන්දර රම්බුක්කොලුව ගම්මානය.
    දුම්බර වන පියසේ වඩාත් උතුරු දෙසට වන්නට පිහිටා තිබුණු බොහොම දුෂ්කර ගම්මානයකි.රත්තොට - ඉලුක්කුඹුර මාර්ගයේ සිට කිලෝමීටර් 5 පමණ නකල්ස් දෙසට පිහිටා ඇත.
    වර්තමානය වන විට මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘති නිසා ගම අත් හැරීමට සිදුව ඇත.ජලාශ නිම්නයේ රක්ෂිත කල යුතු සීමාවේ පිහිටා ඇති නිසා මේ වසරෙන් පසුව සියලුම ගම වැසියන් ඉවත් කොට ලග්ගල - නව පල්ලේගම උදා නගරයෙන් අලුතින් පදිංචි කරවා ඇත.

    පට්ට ලස්සන ගමක්නේ... පව් බං ඒ මිනිස්සු....