චැට් තිබ්බෙ නෑ බම් ......
ඒකාලේ
ෆෝටෝ වල කමෙන්ට කරලා තමයි ඒකාලේ
ෆොටෝ බලන්න ෆොන් එකක් ගත්ත? ඉන්දියන් කෙල්ලො ද?
චැට් තිබ්බෙ නෑ බම් ......
ඒකාලේ
ෆෝටෝ වල කමෙන්ට කරලා තමයි ඒකාලේ
මම වගේ අයත් ඉන්නවා
මට ගෙදරි බැන්නෙ මම විතරයි මෙහෙම කියලා


මට නම් එන්නෙ නෑ පේජ් වලින් ගෲප් වලින් විතරයි එන්නෙ ........
ෆොටෝ බලන්න ෆොන් එකක් ගත්ත? ඉන්දියන් කෙල්ලො ද?
මට කිට්ටු වෙන්නවත් බෑ ඔයාට ඒ අතින්නම්![]()
ඇඩ් දැම්ම ම එනවනෙ. ඒව ඕන කෙනෙකුට පෙන්වනව ඇඩ් Block කරල නැත්තම්.
ඇඩ් දැම්ම ම එනවනෙ. ඒව ඕන කෙනෙකුට පෙන්වනව ඇඩ් Block කරල නැත්තම්.





නෑ.. මුලින්ම නම් දන්න අය.. පස්සෙ පස්සෙ ඉතිම් නොදන්න අයත් හොයංගියා...

මම දන්න යාලුවෙක් හිටියා.. එයා ඕලෙවල් විතරයි ඉස්කෝලෙ ආවෙ.... මිනිහා ඕලෙවල් කාලෙ දවස් 15යි. ඉස්කෝලෙ ආවෙ....... ඒත් පාස් විෂයන් 4ක් හතරම C

ඇඩ් එන්නෙ ඒ සම්බනධව සර්ච් කරලා නම් විතරනෙ ඒකයි එහෙනම්
තව ටික දවසක් යද්දි ලංකාවෙන් ඒ රටවලට හොයන් යයි![]()
අවුරුදු 60 උනාට සුබ පැතුම්.......
දීර්ඝ ආයු වේවා...........
60K
දිගටම කොටමු ඈ

මම 9 වසරෙන් පස්සෙ පාසල් ගිහින් නෑ![]()
ඒක වෙන්න ඉඩකඩ තියෙයි ....
හැබැයි හොයන ගාන වැඩි කරන්නෙ නැතුව කොලොත්නම් විනාසයි...........

ආව් මරුනේ ගෙදරඅය මොකුත්ම කිවුවෙ නැද්ද
