~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ කියන්නෙ කොල්ලො සෙට් එක ම එයාට බැල්ම දාගෙන හිටිය. ඒත් එයා ගණන් ගන්නෙ නෑ? :rofl:


    එහෙම එකක් නෙවෙයි... එයා වතුර බොද්දි ඕක කිව්වම හිනා යනව.... ලඟ ඉන්න අය නෑවෙනව එච්චරයි...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමත් බැලුවා මොකුත් තාම නැහැ

    එක පාරක් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඉඳලා ලයිව් කවරේජ් එකක් කරා ලංකාව එහෙමත් පෙනුනා

    නාස සයිට් එකේ ඇති විස්තර දාල.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම එකක් නෙවෙයි... එයා වතුර බොද්දි ඕක කිව්වම හිනා යනව.... ලඟ ඉන්න අය නෑවෙනව එච්චරයි...

    :shocked::shocked: සහරා කාන්තාරයෙ ද හිටියෙ.
     
    නිවුසුත් කියනව ද? සමහරවෙලාවට මං ඔය දේශපාලන ඒවලදි සිරසෙ බ්‍රේකින් නිවුස් වගේ ඔන්ලයින් බැලුවනෙ. එහෙනම් දැකල ඇති.


    :rofl::rofl:
    පුදුමයි මතක නැති එක