ඒ කියන්නෙ කොල්ලො සෙට් එක ම එයාට බැල්ම දාගෙන හිටිය. ඒත් එයා ගණන් ගන්නෙ නෑ?![]()
එහෙම එකක් නෙවෙයි... එයා වතුර බොද්දි ඕක කිව්වම හිනා යනව.... ලඟ ඉන්න අය නෑවෙනව එච්චරයි...
ඒ කියන්නෙ කොල්ලො සෙට් එක ම එයාට බැල්ම දාගෙන හිටිය. ඒත් එයා ගණන් ගන්නෙ නෑ?![]()
ජංගි කෝපි කිව්ව දවසෙ ඉඳල කෝපි දෙන්නෙ නෑ...

ඔයා මොකට ද අනුන් කියන ඒව පිළිගන්නෙමමත් බැලුවා මොකුත් තාම නැහැ
එක පාරක් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඉඳලා ලයිව් කවරේජ් එකක් කරා ලංකාව එහෙමත් පෙනුනා
ඒව හොඳ වැඩ. කොහොමත් ඉතින් පවුලට(ෆැමිලි එකට) අවධානය දෙන එක හොඳයිනෙ![]()

ehemai ape ammalath kiyala thiyenneow lassanai voice ekaමන් දැක්කා
පෙන්ටතලන් බලපන්කො
කනට මීපැණි වක්කරනවා වගේ![]()
oka karana eka dannawa eyawa
එහෙම එකක් නෙවෙයි... එයා වතුර බොද්දි ඕක කිව්වම හිනා යනව.... ලඟ ඉන්න අය නෑවෙනව එච්චරයි...

සහරා කාන්තාරයෙ ද හිටියෙ. nehe nehe yahapalanaya yatathe giyeඒ කාලෙ අර ත්‍රේඩ් දදා හිටපු චන්ගුමී ද මොකක් ද එක ද?
නිවුසුත් කියනව ද? සමහරවෙලාවට මං ඔය දේශපාලන ඒවලදි සිරසෙ බ්‍රේකින් නිවුස් වගේ ඔන්ලයින් බැලුවනෙ. එහෙනම් දැකල ඇති.

මං නොදැන මං ලයින් දාන කෙනා කවු ද?![]()
හා හා එහෛනම් අපිටත් කොලේ වැහුවා එහෙම තමයි හරිගියාම
කිරි චූවත් නැගලා යනවා මේ දවස් වල...