~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P හා හා එහෛනම් අපිටත් කොලේ වැහුවා එහෙම තමයි හරිගියාම:P

    මොනා හරියන්න ද? මං ලයින් දාන කෙනෙක් මංවත් දන්නෙ නෑ. මේ ත්‍රේඩ් එකේ එක ගැහැණු ළමයෙක්වත් නැහැනෙ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ මොකෝ... වතුර බොන එක හොඳ පුරුද්දක්...

    වතුර බොන එක හොඳ පුරුද්දක් වුණාට කෙල්ලෙක්ගෙන් වතුර නාන එක?
     
    තරහ ගියෙ මොකට ද? :rofl::rofl: මං කිවුවෙ ඒව මැකුව හේතුව. අපේ පෝස්ට් සෑහෙන නැතිවුණානෙ සුන්දර මතකයන් එක්ක :rofl::rofl:


    ඒ මැකුවෙත් 30ක් වගේ ඒවද ?
    ඒකෙන්ද පරණ අය එන එක අඩු උනේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වතුර බොන එක හොඳ පුරුද්දක් වුණාට කෙල්ලෙක්ගෙන් වතුර නාන එක?


    වතුර + කෙල හොඳ අවුසදේ... පැහැපත් වෙනව ගෑවුබ ගෑවුන තැන
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දන්නෙ නෑ ටීවී බලන්නෙ නැහැනෙ.
    kirilliyo.jpg
     
    අවාරා

    1951 දී තිරගත වූ මෙම චිත්‍රපටය නිෂ්පාදනය අධ්‍යක්ෂණය සහ ගරු රගපෑමෙන් රාජ් කපුර් සිය කලා කෞශල්‍ය ලොවටම විදහා පෑය


    අද කතා බහ 1951 තරගත වූ අවරා හින්දි චිත්‍රපටය පිළිබඳවයි


    :rofl::rofl: