ehemai ape ammalath kiyala thiyenne
hema welawema hoyala balanna kiyala

කිරි චූවත් නැගලා යනවා මේ දවස් වල...
ehemai ape ammalath kiyala thiyenne
hema welawema hoyala balanna kiyala
පෝස්ට් 20000 වෙන්න කලින් වෙන ත්‍රේඩ් එකක් දානව. ඒක තමයි සූත්‍රය. එම සූත්‍රය ගෙනාවෙ අනාගත ආරක්ෂණය කියන හේතු සාදක සලකල.



පට්ටම ඩයල් එක තමයි පිසා හට්
හයිවේ එකක් නෙමෙයිනම් යන ස්පීඩ් වැඩිවුණොත් එහෙම කේස්.

අපේ මණ්ඩප සෙට් එක කන්‍යාභාවය හොයන්න ගිහින් වගේ![]()
හා හා එහෛනම් අපිටත් කොලේ වැහුවා එහෙම තමයි හරිගියාම
![]()

ඒ මොකෝ... වතුර බොන එක හොඳ පුරුද්දක්...
තරහ ගියෙ මොකට ද?මං කිවුවෙ ඒව මැකුව හේතුව. අපේ පෝස්ට් සෑහෙන නැතිවුණානෙ සුන්දර මතකයන් එක්ක
![]()
වතුර බොන එක හොඳ පුරුද්දක් වුණාට කෙල්ලෙක්ගෙන් වතුර නාන එක?
අවාරා
1951 දී තිරගත වූ මෙම චිත්‍රපටය නිෂ්පාදනය අධ්‍යක්ෂණය සහ ගරු රගපෑමෙන් රාජ් කපුර් සිය කලා කෞශල්‍ය ලොවටම විදහා පෑය
අද කතා බහ 1951 තරගත වූ අවරා හින්දි චිත්‍රපටය පිළිබඳවයි

