හ්ම්... මම ඒක අහන ගමන්... "මචං අපි" කියල සෙට් එකක් ගහන්නෙ... මරු....

හ්ම්... මම ඒක අහන ගමන්... "මචං අපි" කියල සෙට් එකක් ගහන්නෙ... මරු....

ඒ මල් ලස්සන විතරක් නෙවෙයි සුවඳත් එක්ක...
මෙහෙ කිව්වෙ විදේශ රටකද ඉන්නෙ....
den naduwak nethnam deshapremi ne wage seen ekak thiyenneජනතාවට සේවය කරන්න තියෙන ආදරයට නඩු කියනව හැමෝ ම. ජනතාවගෙ අවනඩු එයාලගෙ නඩු.
කැමැත්ත කියන්නෙ වෙනයි. ආදරය කියන්නෙ වෙනයි.
අපි ගහක් ලස්සනයි කිවුව කියල ඒක ගෙදර අරගෙන ඇවිත් තියාගන්නෙ නැහැනෙ. කන්දක් ලස්සනයි කියල ඒක ගාව ගිහින් ගෙයක් හදාගෙන ඉන්නෙ නැහැනෙ. එහෙම ඉන්න අය ඉන්නව. ඒත් ලස්සනයි කියන හැමදේට ම අපි ආදරය කරන්න යන්නෙ නෑ.
ස්පෑම් සිල්වා කලින් ස්පෑම් කරලා පර්ලිමන්ට් එකෙන් එලියට දැම්මා දැන් නම් මණ්ඩපෙන්ම යන්න වෙයි පොරට

ithin kageda wereddaමගේ ඇඳේ හිටිය ඈව
අල්ලගන්න හදනකොට
නෙත් දෙකට වැලි ගසා
මට නොකියා ගිහිල්ලා
mal babagen denagaththeකොහෙද මෙච්චර කල් හිටියේ?
එලකිරිය ගැන දැනගත්තේ කොහොමද?

කැමැත්ත කියන්නෙ වෙනයි. ආදරය කියන්නෙ වෙනයි.
අපි ගහක් ලස්සනයි කිවුව කියල ඒක ගෙදර අරගෙන ඇවිත් තියාගන්නෙ නැහැනෙ. කන්දක් ලස්සනයි කියල ඒක ගාව ගිහින් ගෙයක් හදාගෙන ඉන්නෙ නැහැනෙ. එහෙම ඉන්න අය ඉන්නව. ඒත් ලස්සනයි කියන හැමදේට ම අපි ආදරය කරන්න යන්නෙ නෑ.

අපිව නොදකින තරමට ඔයාටමනෙ වාසි
මෙහෙ කියන්නෙ ලංකාවෙ අලෝ උස
වගේ තව ගොඩක් දේවල් බලනවා.............
ඒ ඉමැජිනේෂන් එක සාර්ථකද?