~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තප්පර යනව විනාඩි එනවා
    පැය කටුවත් දැන් කැරකෙනවා
    කාලය දුවනා වේගය අල්ලා
    හැල්මේ මිනිසුන් දිව යනවා

    :sorry::sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආය වාහන සද්දේ තියෙනව :yes:.

    එහෙනම් කණාමැදිරි එළිය වෙනුවට වාහන එළිය දාමු. රැහැයියො වෙනුවට ගෙම්බන්ගෙ සද්දය දාමු.

    අරුණාලෝකය උදාවීමට මත්තෙන් කටුකරෝලගමට අරුණෝදයේ ඉගිය පාන්නේ සැලෝලයිට් ආලෝක කඳම්බයන් හා ‍දෙසවන් විනිවිද යන කර්කෂ හෝන් නාදයෙනි. රාත්‍රිය පුරා කණ වැකුණු පණ්ඩිත ගෙබ්බන්ගේ අඳෝනාවට නිමාවක් සටහන් වන්නේ ද එවිට වීම එක්පසකින් යම් අස්වැසිල්ලක් මනස කරා ගෙන එනු ලබයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :P කතාවක් ලියන්නකෝ අනේ කොටස් වශයෙන් :yes: අර සරා නං ඔන්න නිසදැස් ලියනව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P කතාවක් ලියන්නකෝ අනේ කොටස් වශයෙන් :yes: අර සරා නං ඔන්න නිසදැස් ලියනව

    එයාලට වගේ හැකියාවන් මට නැහැනෙ. බැරිවැඩ නොකරන් අඹරෝ කියල කියන නිසා මං පැත්තකට වෙලා ඉන්නව. :D හැකියාව තියෙන අය ලියන්න ඕන :yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔක්කොම සිහලු :yes:

    නැහැ එහෙම වෙන්න බෑ. එහෙම වුණානම් අද වෙනකොට ත්‍රිපිටකය වගේ පොත් නෑ. රජවරුගැන විස්තර හෝ ඔය ඉතිහාසය ගැන විස්තර නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එයාලට වගේ හැකියාවන් මට නැහැනෙ. බැරිවැඩ නොකරන් අඹරෝ කියල කියන නිසා මං පැත්තකට වෙලා ඉන්නව. :D හැකියාව තියෙන අය ලියන්න ඕන :yes::yes:
    මොකද හැකියාව නැත්තේ මේ ලියපු වාක්‍ය දෙක හොඳටම ඇති හැකියාව අඳුරගන්න :yes:

    රෝසකටු වගේ එකක් ලියමු, මල් කතාවක් :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකද හැකියාව නැත්තේ මේ ලියපු වාක්‍ය දෙක හොඳටම ඇති හැකියාව අඳුරගන්න :yes:

    රෝසකටු වගේ එකක් ලියමු, මල් කතාවක් :P

    පේලියක් ලිවුව කියල කථාවක් ලියන්න බැහැනෙ. ඔයාත් දැන් ඔය පේලියක් ලියල තියෙන්න හරි අපූරුවට. :D

    අපෝ මම ඔය මල් කථා දන්නෙ නෑ. මල් සිංදු අහනව පමණයි :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැහැ එහෙම වෙන්න බෑ. එහෙම වුණානම් අද වෙනකොට ත්‍රිපිටකය වගේ පොත් නෑ. රජවරුගැන විස්තර හෝ ඔය ඉතිහාසය ගැන විස්තර නෑ.

    පොඩ්ඩ වරදින්න බෑ කොහෙන්හරි අල්ලගන්නවා :rofl:
    බහුතරේ කියමුකෝ (80% ට වැඩි)
    ඉස්සර මිනිස්සු ගැනනම් දන්නේ නෑ. දැන් එවුන් ඔහොම තමා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකද හැකියාව නැත්තේ මේ ලියපු වාක්‍ය දෙක හොඳටම ඇති හැකියාව අඳුරගන්න :yes:

    රෝසකටු වගේ එකක් ලියමු, මල් කතාවක් :P

    "රෝසකටු ගහේ පැටලිච්ච පදුරු කටුස්සා"
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩ්ඩ වරදින්න බෑ කොහෙන්හරි අල්ලගන්නවා :rofl:
    බහුතරේ කියමුකෝ (80% ට වැඩි)
    ඉස්සර මිනිස්සු ගැනනම් දන්නේ නෑ. දැන් එවුන් ඔහොම තමා

    දැන් අය ගැනත් උදාහරණ දෙන්න පුළුවන් ඒත් ඉතින් ඔයාගෙ ආශාවනෙ. ඔන්න ඔහේ එහෙම හිතමු. :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් අය ගැනත් උදාහරණ දෙන්න පුළුවන් ඒත් ඉතින් ඔයාගෙ ආශාවනෙ. ඔන්න ඔහේ එහෙම හිතමු. :rofl::rofl:

    කියමු බලන්න ඔන්න ඔහේ දැන් අයත් :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියමු බලන්න ඔන්න ඔහේ දැන් අයත් :rofl:

    ‍උදාහරණයකට දේශපාලකයින්ට කෘතගුණ දක්වන්න යන එක ම මදිද? :P