තප්පර යනව විනාඩි එනවා
පැය කටුවත් දැන් කැරකෙනවා
කාලය දුවනා වේගය අල්ලා
හැල්මේ මිනිසුන් දිව යනවා



ආය වාහන සද්දේ තියෙනව.
එහෙනම් කණාමැදිරි එළිය වෙනුවට වාහන එළිය දාමු. රැහැයියො වෙනුවට ගෙම්බන්ගෙ සද්දය දාමු.
අරුණාලෝකය උදාවීමට මත්තෙන් කටුකරෝලගමට අරුණෝදයේ ඉගිය පාන්නේ සැලෝලයිට් ආලෝක කඳම්බයන් හා දෙසවන් විනිවිද යන කර්කෂ හෝන් නාදයෙනි. රාත්රිය පුරා කණ වැකුණු පණ්ඩිත ගෙබ්බන්ගේ අඳෝනාවට නිමාවක් සටහන් වන්නේ ද එවිට වීම එක්පසකින් යම් අස්වැසිල්ලක් මනස කරා ගෙන එනු ලබයි.
කතාවක් ලියන්නකෝ අනේ කොටස් වශයෙන්
අර සරා නං ඔන්න නිසදැස් ලියනව කතාවක් ලියන්නකෝ අනේ කොටස් වශයෙන්
අර සරා නං ඔන්න නිසදැස් ලියනව
හැකියාව තියෙන අය ලියන්න ඕන 

ඔක්කොම සිහලු![]()
මොකද හැකියාව නැත්තේ මේ ලියපු වාක්ය දෙක හොඳටම ඇති හැකියාව අඳුරගන්නඑයාලට වගේ හැකියාවන් මට නැහැනෙ. බැරිවැඩ නොකරන් අඹරෝ කියල කියන නිසා මං පැත්තකට වෙලා ඉන්නව.හැකියාව තියෙන අය ලියන්න ඕන
![]()

මොකද හැකියාව නැත්තේ මේ ලියපු වාක්ය දෙක හොඳටම ඇති හැකියාව අඳුරගන්න
රෝසකටු වගේ එකක් ලියමු, මල් කතාවක්![]()



නැහැ එහෙම වෙන්න බෑ. එහෙම වුණානම් අද වෙනකොට ත්රිපිටකය වගේ පොත් නෑ. රජවරුගැන විස්තර හෝ ඔය ඉතිහාසය ගැන විස්තර නෑ.

මොකද හැකියාව නැත්තේ මේ ලියපු වාක්ය දෙක හොඳටම ඇති හැකියාව අඳුරගන්න
රෝසකටු වගේ එකක් ලියමු, මල් කතාවක්![]()
පොඩ්ඩ වරදින්න බෑ කොහෙන්හරි අල්ලගන්නවා
බහුතරේ කියමුකෝ (80% ට වැඩි)
ඉස්සර මිනිස්සු ගැනනම් දන්නේ නෑ. දැන් එවුන් ඔහොම තමා


දැන් අය ගැනත් උදාහරණ දෙන්න පුළුවන් ඒත් ඉතින් ඔයාගෙ ආශාවනෙ. ඔන්න ඔහේ එහෙම හිතමු.![]()

කියමු බලන්න ඔන්න ඔහේ දැන් අයත්![]()
