~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

එහෙ සල්ලි වලින් වියදම් කරන්නේ හෙන දඩ ගානක් එන සිද්ධියක් තියෙන්නේ



කොහොමත් එහෙ ගණන් වැඩි ගෙවල් රෙන්ට් එහෙම මම දන්නා යාලුවෙක්ගෙ යාලුවෙක් දවස් දෙක තුනක් පාරෙත් ඉඳල තිබ්බා :sorry:


සැලසුමක් නැතුව කොහේ ගියත් ඔහොම වෙනවා
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් එහෙ ගණන් කියලනම් කියනව තමයි. හැබැයි වාහන වගේ ඒවනම් ඉතින් ලාබයි මං හිතන්නෙ.
    ඔව් යන එවුන් සතියෙන් දෙකෙන් ලොකු ලොකු වාහන ප්‍රාඩෝ බස්සන්නෙ :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඒ වගේ ඒවනම් හොඳයි තමයි. හැබැයි අර එක එක අය ඒ වගේ ඒව හදල තිබුණ නේද?
    සචිත්1992 හදපු එක මමත් පාවිච්චි කළා දැන් එක වැඩ නැද්ද කොහෙද

    අනිත් එක නම් පාවිච්චි කරල නැහැ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් යන එවුන් සතියෙන් දෙකෙන් ලොකු ලොකු වාහන ප්‍රාඩෝ බස්සන්නෙ :P

    අහ ඒක තමයි. එහෙ වෙනම ලයිසන් ඕන නැද්ද? සමහර රටවලනම් එහෙට හරියන්න ලයිෂන් ගන්න එපායෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සචිත්1992 හදපු එක මමත් පාවිච්චි කළා දැන් එක වැඩ නැද්ද කොහෙද

    අනිත් එක නම් පාවිච්චි කරල නැහැ

    මමනම් එකක්වත් පාවිච්චි කරල නෑ.
     
    අපි නෙ ඕකට විරුද්ධව කැම්පේන් කරේ

    පිටරට එවුවන්ට නෙවෙයි ලංකාවේ උන්ට ඩොනේට් කරපන් කියලා

    භාතිය සන්තුෂ් තමා හරියටම එහෙම කලේ


    ඔයත් නාන එකක් දාන්න තිබ්බෙ ...........

    කොහොමත් කරණ එකනෙ ආයි දාන්නෙ මොකටද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ එක්කන් එනවා කිව්වා ළමයයි වයිෆුයි

    අහ එහෙම යූසර් නේම් එකක් තිබුණ නමක්නම් මතකයි. එයා ද දන්නෙ නෑ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සුරතල් මුහුණේ නැගුනු හිනාවේ
    මිහිරි මතකේ රැඳුනු දයාවේ
    මල් පිපිලා මල් පෙති බිම වැටුනේ
    සුන්දර මුහුණේ ලස්සන පෙනුනේ



    පුන්සඳ සේ ඔබ හින හී නැගුනා නිල් අහසේ
    සිතුවිලි මාගේ පිබිදී සිත ආදරයෙන් පිරුනාවේ....//