එහෙ සල්ලි වලින් වියදම් කරන්නේ හෙන දඩ ගානක් එන සිද්ධියක් තියෙන්නේ
කොහොමත් එහෙ ගණන් වැඩි ගෙවල් රෙන්ට් එහෙම මම දන්නා යාලුවෙක්ගෙ යාලුවෙක් දවස් දෙක තුනක් පාරෙත් ඉඳල තිබ්බා![]()
සැලසුමක් නැතුව කොහේ ගියත් ඔහොම වෙනවා
එහෙ සල්ලි වලින් වියදම් කරන්නේ හෙන දඩ ගානක් එන සිද්ධියක් තියෙන්නේ
කොහොමත් එහෙ ගණන් වැඩි ගෙවල් රෙන්ට් එහෙම මම දන්නා යාලුවෙක්ගෙ යාලුවෙක් දවස් දෙක තුනක් පාරෙත් ඉඳල තිබ්බා![]()
ඔව් යන එවුන් සතියෙන් දෙකෙන් ලොකු ලොකු වාහන ප්රාඩෝ බස්සන්නෙඔව් එහෙ ගණන් කියලනම් කියනව තමයි. හැබැයි වාහන වගේ ඒවනම් ඉතින් ලාබයි මං හිතන්නෙ.

සචිත්1992 හදපු එක මමත් පාවිච්චි කළා දැන් එක වැඩ නැද්ද කොහෙදඔව් ඒ වගේ ඒවනම් හොඳයි තමයි. හැබැයි අර එක එක අය ඒ වගේ ඒව හදල තිබුණ නේද?
වෙලාවේ අවුල තමයි
ජොබ්ස් දෙකකුයි කැම්පස් එකේ ඉගෙනත් ගන්නවා![]()



ඔව් යන එවුන් සතියෙන් දෙකෙන් ලොකු ලොකු වාහන ප්රාඩෝ බස්සන්නෙ![]()
අහෝ නැහැ ගිනි සම්බන්ධ එකක්එළකිරි නමේ සෙනු වගේ කෑල්ලක් තියෙන කෙනෙක් ද?

සචිත්1992 හදපු එක මමත් පාවිච්චි කළා දැන් එක වැඩ නැද්ද කොහෙද
අනිත් එක නම් පාවිච්චි කරල නැහැ
Your eyes don't lie
A pair of daggers cutting through my mind
Your stare it rips a hole into my life
Am I supposed to leave this all behind?
සැලසුමක් නැති නිසාම නෙවෙයි එකපාර ජපන් වල ගෙවල් රෙන්ට් ෆී එහෙම ගණන් ගිහින්
සැලසුමක් නැතුව කොහේ ගියත් ඔහොම වෙනවා
දන්න කාලේ ඉඳලා එකම විදිය පාවිච්චි කරනවා නේදමමනම් එකක්වත් පාවිච්චි කරල නෑ.
අපි නෙ ඕකට විරුද්ධව කැම්පේන් කරේ
පිටරට එවුවන්ට නෙවෙයි ලංකාවේ උන්ට ඩොනේට් කරපන් කියලා
භාතිය සන්තුෂ් තමා හරියටම එහෙම කලේ
නැහැ එක්කන් එනවා කිව්වා ළමයයි වයිෆුයි

දන්න කාලේ ඉඳලා එකම විදිය පාවිච්චි කරනවා නේද

කොහොමත් මේ දවස් වල නානවා නේ
ඔයත් නාන එකක් දාන්න තිබ්බෙ ...........
කොහොමත් කරණ එකනෙ ආයි දාන්නෙ මොකටද?