ඔය පූසා නොදන්න කෙනෙක් ඉන්නවද
මම එළකිරි නම දන්නව වුණාට එයා මාව අඳුරන්නෙ නෑ
ඔය පූසා නොදන්න කෙනෙක් ඉන්නවද
අන්න ඒකයි මමත් කිව්වේ බැරිද එහෙම එකක් කරන්නලේසියි තමයි. අනිත් එක අපිටත් ලේසියි 3 දාල ම තියාගන්න පුළුවන්නෙ සයිස් එක.

දාමුද එකක්... රෑ 12න් පස්සේ...![]()

ඉස්සරනම් 2 විතර වෙනකන් රේඩියෝ අහන්න පිරිස හිටිය. 
සිල්වා මහතා එන්නම් කිව්වා ඉස්සරහටඔයා දැන් වයසයි.... කෝ සිල්වා මහත්තයට එන්න කියන්න...

මල් බබා.... ඔයා දැන් රිටයි වෙන්න....![]()


මාලිංග අයියා චැට් ත්රෙඩ් වල ඉස්සර ඉඳලම ඉතින් ඉන්නවා නේ
ඔය පූසා නොදන්න කෙනෙක් ඉන්නවද

අන්න ඒකයි මමත් කිව්වේ බැරිද එහෙම එකක් කරන්න![]()
හා හා කවුද අක්කද නංගිද
නෑ හැබැයි ගෙදර කෙනෙක් ඉන්නවා,,,,,,,