~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

ජැකලීන් අක්ක ඉන්වෙස්ට් කරාට දර්ශන කියන සංග මහේලගෙ කැකුළු අමාත්‍යංශයේ ලොකු චෙෆ් තමයි කරගෙන යන්නේ කඩේ Shangrilla එකෙත් තියෙන්නේ ජැකලීන් අක්කගෙ කෑමකඩයක් ;)


එයාට කොහෙන් හරි දන්න කියන අය ඇති ;)
මුකුත්ම නොදැන අතගහන්න බෑනෙ:sorry::sorry:
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඊයා බං මම රීවයින් කලා
    හරියට අර අශෝක එක වගේ

    ලංකාවේ හැදුන රජ ටෙලි එක්ක බලද්දී ටිකක් හොද මට්ටමේ තියෙනවා
    අපේ දේ අගය කරපන් :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඌ බලන්නෙ නැහැ
    හදන එකත් බලන්නෙ නැහැ මම හිතන්නේ ඕනෑම නාට්ටියක්

    කපන කොටන එකා ඉතින් බලනවා

    ඔව් ඉතින් එයාලට බලන්න වෙනවනෙ අකමැති වුණත්:rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    එකනේ...
    ටැපලෙනවා
    2.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලපං අලුතෙන් නූගක් දාලද කියලා මම ආයේ එළකිරි එන්නේ නෑ කියලා... :lol:

    :rofl::rofl: එහෙම දාල තියෙන්න විදියක් නෑ. බිසී වෙන්න ඇති.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මොනවා උනත් නයනතාරට ගහන්න කෙල්ලෙක් නෑ....
    මෙහෙමයි මචං ඔය ට්‍රෙන්ඩ් එනවා

    ටික්ටෝක් එකේ මුලින්ම ලොචි නංගි උඩට අවා පස්සෙ නයනතාර

    ඊට පස්සෙ අර සිඳු එකේ කෙල්ල