ජැකලීන් අක්ක ඉන්වෙස්ට් කරාට දර්ශන කියන සංග මහේලගෙ කැකුළු අමාත්‍යංශයේ ලොකු චෙෆ් තමයි කරගෙන යන්නේ කඩේ Shangrilla එකෙත් තියෙන්නේ ජැකලීන් අක්කගෙ කෑමකඩයක්![]()
එයාට කොහෙන් හරි දන්න කියන අය ඇති

මුකුත්ම නොදැන අතගහන්න බෑනෙ

ජැකලීන් අක්ක ඉන්වෙස්ට් කරාට දර්ශන කියන සංග මහේලගෙ කැකුළු අමාත්‍යංශයේ ලොකු චෙෆ් තමයි කරගෙන යන්නේ කඩේ Shangrilla එකෙත් තියෙන්නේ ජැකලීන් අක්කගෙ කෑමකඩයක්![]()

දැන් මතක හිටී...
කරණ කෙනාට තමයි. කරණ ටයිම් එක හා කොලිටි එක. ස්ට්‍රීම් කරන කොලිටි එක.

ඊයා බං මම රීවයින් කලා
හරියට අර අශෝක එක වගේ

ඔව් ඌ බලන්නෙ නැහැ
හදන එකත් බලන්නෙ නැහැ මම හිතන්නේ ඕනෑම නාට්ටියක්
කපන කොටන එකා ඉතින් බලනවා

ඔය කෙල්ල ගැන මුලින්ම කියවෙනවා නාට්ටියේකොන්ඩේ පාට පෙනුණාම අවුල්නේ
ගමේ හැදිච්ච අවු17 ක කෙල්ල![]()

ලංකාවේ හැදුන රජ ටෙලි එක්ක බලද්දී ටිකක් හොද මට්ටමේ තියෙනවා
අපේ දේ අගය කරපන්![]()

බලපං අලුතෙන් නූගක් දාලද කියලා මම ආයේ එළකිරි එන්නේ නෑ කියලා...![]()

එහෙම දාල තියෙන්න විදියක් නෑ. බිසී වෙන්න ඇති.දැන් මතක හිටී...
මෙහෙමයි මචං ඔය ට්‍රෙන්ඩ් එනවාමොනවා උනත් නයනතාරට ගහන්න කෙල්ලෙක් නෑ....