~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒත් එලිසෙලාට් සිම් දාලනෙ ටෙස්ට් කරන්නෙ අපිට එපා........ :yes::yes::

    ලංකාවට වැඩිපුර ම එක එක ජාති ආනයනය කරන්නෙ ඒ කට්ටිය තමයි. :P සිංහල මිනිස්සු ආනයනයට එන්නෙ නැත්තම් අර මිනිස්සුන්ට බැණල වැඩක් නැහැනෙ.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ලංකාවට වැඩිපුර ම එක එක ජාති ආනයනය කරන්නෙ ඒ කට්ටිය තමයි. :P සිංහල මිනිස්සු ආනයනයට එන්නෙ නැත්තම් අර මිනිස්සුන්ට බැණල වැඩක් නැහැනෙ.

    :P:P
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    හිරු ඉපදෙනවිට නෙළුම් පිපෙන ලෙස
    මට ඔබ විශ්වාසයි ..
    බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
    මට ඔබ විශ්වාසයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිරු ඉපදෙනවිට නෙළුම් පිපෙන ලෙස
    මට ඔබ විශ්වාසයි ..
    බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
    මට ඔබ විශ්වාසයි..

    එළ එළ ආදරය දැනිල වගේ :D
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හිරු ඉපදෙනවිට නෙළුම් පිපෙන ලෙස
    මට ඔබ විශ්වාසයි ..
    බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
    මට ඔබ විශ්වාසයි..

    හිරු ගැනනම් විශ්වාසයක් නෑ දැන්.... මල්ලි කුඩු කාරයා.... අයියා xx කාරයා....
    ආර්්‍යාව ....... අස්සයා ගෝන් ටික් ටික් :lol:
     
    • Like
    Reactions: Sachira123