ඒත් එලිසෙලාට් සිම් දාලනෙ ටෙස්ට් කරන්නෙ අපිට එපා........:
ලංකාවට වැඩිපුර ම එක එක ජාති ආනයනය කරන්නෙ ඒ කට්ටිය තමයි.
සිංහල මිනිස්සු ආනයනයට එන්නෙ නැත්තම් අර මිනිස්සුන්ට බැණල වැඩක් නැහැනෙ.
ඒත් එලිසෙලාට් සිම් දාලනෙ ටෙස්ට් කරන්නෙ අපිට එපා........:
සිංහල මිනිස්සු ආනයනයට එන්නෙ නැත්තම් අර මිනිස්සුන්ට බැණල වැඩක් නැහැනෙ. මෙන බිසීද... මටනම් නිදිමතයි.... මුන්ව හොයාගන්න හරිම අමාරු උනා... මල් බබා එනවා.... යනවා.... ආයේ යනවා... එනවා...




ලංකාවට වැඩිපුර ම එක එක ජාති ආනයනය කරන්නෙ ඒ කට්ටිය තමයි.සිංහල මිනිස්සු ආනයනයට එන්නෙ නැත්තම් අර මිනිස්සුන්ට බැණල වැඩක් නැහැනෙ.


පල පල යන්න...
මොන 7k ද බං... මට එහෙම සිද්දියක් මතක නෑනේ....

අපි කථා කළේ භාණ්ඩ ගැන මිසක් කෙල්ලො ගැන නෙමෙයි![]()
සචියට කොහෙන් ගියත් කෙල්ලෝනේ....එළ එළ මමනම් අද උදේ ඉදල වැඩිය වැඩක් කළේ නෑ. ඩේට නැති නිසා අවුල් වැඩ![]()
හිරු ඉපදෙනවිට නෙළුම් පිපෙන ලෙස
මට ඔබ විශ්වාසයි ..
බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
මට ඔබ විශ්වාසයි..

අන්න හරි ඔයා අනින්න මම වීඩියෝ කරන්නංමල් බබයි... සචිරයි... මම පිහියක් ගේන්න කියලා බැලුවේ....
නැතුව නැතුව දැන් අවුරුදු හයක් විතර![]()
සචියට කොහෙන් ගියත් කෙල්ලෝනේ....

එයාට ඉන්දියන් කියද්දි මතක් වෙන්නෙ ඉන්දියන් කෙල්ලො. ඒකයි ඔයඔයත් හැට පැන්න සීයා කෙනෙක් වෙන්න ආසන්නයි නේදපෝස්ට් 7k. එහෙනම් සුභපැතුම් කිවුව![]()

එළ එළ ආදරය දැනිල වගේ![]()
සෙල්ටෙල් නං හාද
අපිට එපා ඒක නිසා
ටී ගෝ නම් හා

අපිට නම් ඩේටා ඕනෙ නෑ
අපිට ඉතින් ඩේටත් ඕන. නැතිවත් වැඩ තියෙනව.හිරු ඉපදෙනවිට නෙළුම් පිපෙන ලෙස
මට ඔබ විශ්වාසයි ..
බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
මට ඔබ විශ්වාසයි..
