වාහන වල අඩුවීමක් නම් දැන්ම හිතන්න බෑ....
කොහොමත් ඉස්සරහට ෆෝන් වල ගණන් වැඩි වෙන්න පුළුවන්එහෙම ද? බලමුකො තව කල් ගියා ම මොක ද කියල.
ඒ කෙල්ල දිහා බලන්නේ සුන්දරත්වය රසවිදීමට පමණයි
ඒ වගේ කෙල්ලෙක් කොහොමත් එපා![]()

වාහන අඩුවෙන්නෙ නෑ ලංකාවෙ දැන්ම. වාහන ආනයනය සෑහෙන වැඩිවෙලා තියෙන්නෙ. ඒක නිසා ඉතින් ටැක්ස් වැඩි වෙයි. අනිත් එක ඩොලර් එකත් බලපානවනෙ. හැබැයි ඉතින් කට්ටියට සීනිබෝල දෙන්න හිතුනොත් කියන්න බෑ.
ඔව් පිටිපස්සෙ සැප නින්දක් එහෙම දාගෙන යන්න පුළුවන් ලොවෙත්
ෆීචස් වලට වඩා මට නම් ඕනෙ හොදට ඉඩ කඩ අනේ මංදා ඒ ඔයාලගෙ කැමැත්තනෙ
හැරී පොටර් දැරිවිගෙ නම මතකත් නෑ එකපාරට. එයා ද?
ඒ කෙල්ල දිහා බලන්නේ සුන්දරත්වය රසවිදීමට පමණයි
ඒ වගේ කෙල්ලෙක් කොහොමත් එපා![]()
එහෙම තමයි කියන්නෙ ඔව් අර යූ ටියුබ් එකේ ෆේස්බුක් එකේ ඉන්නෙ
ඔව් පිටිපස්සෙ සැප නින්දක් එහෙම දාගෙන යන්න පුළුවන් ලොවෙත්
ඩොලර් එකත් එක්ක වෙනස් වෙනවා
ඇයි බොල ඕක 18 ඉදං තියෙයි
2gb 18
3gb 23
ඔන්න ඔහොම ඕක හිතා ගන්න බැයිද ?