ඕව මුල ඉඳලම හැදෙන්න ඕනා බන්
ගොවීන්ට හරියටම සහන දෙනවනම් රටින් ගෙන්න ඕනේ නැහැනේ
හරි ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් ආවනම් ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්
ඕව මුල ඉඳලම හැදෙන්න ඕනා බන්
ගොවීන්ට හරියටම සහන දෙනවනම් රටින් ගෙන්න ඕනේ නැහැනේ
ඕව මුල ඉඳලම හැදෙන්න ඕනා බන්
හරි ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් ආවනම් ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්
අපේ රටේ ධාන්‍ය අපනයනය කරන තත්ත්වෙට ගෙන්න ඕනේ
ඔක්කොම රටෙන් නේ ගේන්නේ එකයි ලංකාවට කෙලවෙලා තියෙන්නේ
යම් තරමකට රටේ ආර්ථතිකය සංවෘත කරන්න ඕන
ape sampath thiyenawa hari widiyata manage karanne nehe ekai seen ekaඅද 11/30
අද මරණ දඩුවමට විරුද්ධ විමේ ජාත්‍යන්තර දිනයයි.
අද පරිගණක ආරක්ෂක දිනයයි.

අද 11/30
අද මරණ දඩුවමට විරුද්ධ විමේ ජාත්‍යන්තර දිනයයි.
අද පරිගණක ආරක්ෂක දිනයයි.
ගොවීන්ට හරියටම සහන දෙනවනම් රටින් ගෙන්න ඕනේ නැහැනේ
අලෝ අසහන මල්ලි. පවර් බෑන්ක් තිබුණෙ නැද්ද ඊයෙ?

පවර් බෑන්ක් එන්නෙ next year බ්‍රෝ, දැනට මේන් smart phone වලට තමා මුල් තැන, හැබැයි අපි කිවුවා ලන්කාවෙ උන් පවර් බෑන්ක් ඉල්ලුම වැඩී ඉක්මනට දෙන්න කියලා, mi band එකට කලින් පවර් බෑන්ක් එක දෙන්න පොරොන්දු උනා, 10000mAh and 20000 mAh දෙක තමා එන්නෙ ඉන්දියන් හැබැයි ප්‍රයිස් අඩු නිසා![]()
එළ එළ. පවර් බෑන්ක් ඉතින් දැනට විකුණන්නෙ Rs 3000+ වගේනෙ 10000mAh. ඊට අඩුවෙන් නාවොත්නම් එයාලට මාකට් එකක් නැතිවෙනව. ෆේක් එකත් Rs 1500 වගේ තියනෙ නිසා කට්ටිය දෙක මගන්නවනෙ.

නිකී පොඩි එකා නෑ. ඒක් නිසා තහනම් වචනය භාවිතා කරන්න ඕන වෙන්නෙ නෑ![]()