~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ගොවීන්ට හරියටම සහන දෙනවනම් රටින් ගෙන්න ඕනේ නැහැනේ
    ඕව මුල ඉඳලම හැදෙන්න ඕනා බන්

    හරි ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් ආවනම් ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඕව මුල ඉඳලම හැදෙන්න ඕනා බන්

    හරි ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් ආවනම් ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්

    අපේ රටේ ධාන්‍ය අපනයනය කරන තත්ත්වෙට ගෙන්න ඕනේ
    ඔක්කොම රටෙන් නේ ගේන්නේ එකයි ලංකාවට කෙලවෙලා තියෙන්නේ
    යම් තරමකට රටේ ආර්ථතිකය සංවෘත කරන්න ඕන
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Creap.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    අපේ රටේ ධාන්‍ය අපනයනය කරන තත්ත්වෙට ගෙන්න ඕනේ
    ඔක්කොම රටෙන් නේ ගේන්නේ එකයි ලංකාවට කෙලවෙලා තියෙන්නේ
    යම් තරමකට රටේ ආර්ථතිකය සංවෘත කරන්න ඕන
    :yes: ape sampath thiyenawa hari widiyata manage karanne nehe ekai seen eka
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 11/30

    අද මරණ දඩුවමට විරුද්ධ විමේ ජාත්‍යන්තර දිනයයි.

    අද පරිගණක ආරක්ෂක දිනයයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද 11/30

    අද මරණ දඩුවමට විරුද්ධ විමේ ජාත්‍යන්තර දිනයයි.

    අද පරිගණක ආරක්ෂක දිනයයි.

    මේව ජාත්යන්තර කුමණ්ත්‍රණ. අපේ ජනාධිපතිතුමාට විර්ද්ධව කවු ද මේ වගේ දිනයක් ගෙනාවෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ගොවීන්ට හරියටම සහන දෙනවනම් රටින් ගෙන්න ඕනේ නැහැනේ

    සහන දෙන එකටත් වඩා අස්වැන්න නිසි විදියට කළමණාකරනය කරගන්න අවශ්‍යය පහසුකම් නැති එක තමයි ගැටලුව වෙලා තියෙන්නෙ. විකුණගන්න බැරි හේතු, ගබඩා නැති හේතු, කල්තබාගැනීමේ ක්‍රම නැති හේතු, අවශ්‍යය ප්‍රමාණයට වඩා අස්වැන්න ලැබුණොත් ඒවට කරන්න දෙයක් නැති හේතු, ශ්‍රමය මිල අධිකවීම, තාක්ෂණය භාවිතයේ ඇති දුර්වලතා, දැනුවත් කිරීමේ ගැටලු වගේ සෑහෙන කරුණු බලපානව.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    අලෝ අසහන මල්ලි. පවර් බෑන්ක් තිබුණෙ නැද්ද ඊයෙ?

    පවර් බෑන්ක් එන්නෙ next year බ්‍රෝ, දැනට මේන් smart phone වලට තමා මුල් තැන, හැබැයි අපි කිවුවා ලන්කාවෙ උන් පවර් බෑන්ක් ඉල්ලුම වැඩී ඉක්මනට දෙන්න කියලා, mi band එකට කලින් පවර් බෑන්ක් එක දෙන්න පොරොන්දු උනා, 10000mAh and 20000 mAh දෙක තමා එන්නෙ ඉන්දියන් හැබැයි ප්‍රයිස් අඩු නිසා ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පවර් බෑන්ක් එන්නෙ next year බ්‍රෝ, දැනට මේන් smart phone වලට තමා මුල් තැන, හැබැයි අපි කිවුවා ලන්කාවෙ උන් පවර් බෑන්ක් ඉල්ලුම වැඩී ඉක්මනට දෙන්න කියලා, mi band එකට කලින් පවර් බෑන්ක් එක දෙන්න පොරොන්දු උනා, 10000mAh and 20000 mAh දෙක තමා එන්නෙ ඉන්දියන් හැබැයි ප්‍රයිස් අඩු නිසා ;)

    එළ එළ. පවර් බෑන්ක් ඉතින් දැනට විකුණන්නෙ Rs 3000+ වගේනෙ 10000mAh. ඊට අඩුවෙන් නාවොත්නම් එයාලට මාකට් එකක් නැතිවෙනව. ෆේක් එකත් Rs 1500 වගේ තියනෙ නිසා කට්ටිය දෙක මගන්නවනෙ.
     
    • Like
    Reactions: Sachira123

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    එළ එළ. පවර් බෑන්ක් ඉතින් දැනට විකුණන්නෙ Rs 3000+ වගේනෙ 10000mAh. ඊට අඩුවෙන් නාවොත්නම් එයාලට මාකට් එකක් නැතිවෙනව. ෆේක් එකත් Rs 1500 වගේ තියනෙ නිසා කට්ටිය දෙක මගන්නවනෙ.

    ඊයෙ මනු කාරයා ජොක් එකට වගේ කිවුවා 2000ට වගේනෙ 10000mAh ඉන්දියා වල යන්නෙ මෙහෙත් ඒ ගානම වෙයි කියලා. හැබැයි පොරම කිවුවා ඕක tax එක්ක වෙනස් වෙයි කියලා ටිකක්. කොහොමත් 3000ට අඩු වෙයි, ප්‍රශ්නෙ තියෙන්නෙ සිරා මාමිගෙ ටැක්ස්, පෝන් ගාන ටිකක් වැඩිත් ඒකයි ;)