unge passe yanna epa ayyaaa
අපෝ මං යන්නෙ නෑ. ගිහිල්ලත් නෑ. යන්නෙත් නෑ.
unge passe yanna epa ayyaaa
හරි හරි... ඒ හෙට ඉඳන්නේ.... දැන් යමං කූඩුවට.....


උන් නැතුව "හිතුමතේ ජිවිතේ " වගේ මනුස්සයෙක් ගැන හිතුවොත්..
මම නොබලා ඉදී තව තව ඒවා සජෙස් උනා බම්
hm ehema una nam parliament eke idiwida danneth nehe![]()




තාත්තේ
අනේ බුදු සර්
වදින්නම් යන්න මෙතනිං
මමම දඩේ ගෙවලා ලයිසන් එක ගෙනත් දෙන්නම්


අනිත් පෝස්ට් එකේ තියෙන්නෙ. එයා දඬුවම් විඳලනෙ ආවෙ. ඉතින් අපහාසයක් නෙමෙයි. වැරැද්දට නිසි දඬුවම් වින්ඳ.


අනිත් පෝස්ට් එකේ තියෙන්නෙ. එයා දඬුවම් විඳලනෙ ආවෙ. ඉතින් අපහාසයක් නෙමෙයි. වැරැද්දට නිසි දඬුවම් වින්ඳ.
කැනඩාවෙ වෙස්මිනිස්ටස් ද තියෙන්නෙ. මතකත් නැහැ. නැත්තම් එහෙ ඉන්දියාවෙ වගේ ක්රමයක් ද?![]()
එයා 5 දෙනෙක් විතර මරනවනේ නංගිව දුෂණය කරපු එවුන්
උන්ව මරන්න සරින් සැරේ හිරෙන් පැනලා තියෙනවා
හිරෙන් පැනලා අරුන්ව මරපු එක නීතිවිරෝදී උනත්
සමාජය ඒක ඉහලින් අගය කරනවා
ඉන්දියාව වගේ... ප්රාන්ත රජයවල් තියෙන්නේ... ෆෙඩරල් ක්රමය....