~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උන් නැතුව "හිතුමතේ ජිවිතේ " වගේ මනුස්සයෙක් ගැන හිතුවොත්..

    ඌට අසාදාරණයක් වෙච්ච නිසා ඒවෙලාවේ ඌ ගත්තු තීරණයක්... හැබැයි ඒක නීතිය පැත්තෙන් ගත්තත් , සමාජීය වශයෙන් ගත්තත් වැරදී... හැබැයි මනුස්සයාගේ පැත්තෙන් ගත්තෝත් හරි.... එහෙම උනා කියලා නීතිය නවන්න බෑනේ....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනිත් පෝස්ට් එකේ තියෙන්නෙ. එයා දඬුවම් විඳලනෙ ආවෙ. ඉතින් අපහාසයක් නෙමෙයි. වැරැද්දට නිසි දඬුවම් වින්ඳ.

    එයා 5 දෙනෙක් විතර මරනවනේ නංගිව දුෂණය කරපු එවුන්
    උන්ව මරන්න සරින් සැරේ හිරෙන් පැනලා තියෙනවා

    හිරෙන් පැනලා අරුන්ව මරපු එක නීතිවිරෝදී උනත්
    සමාජය ඒක ඉහලින් අගය කරනවා
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එයා 5 දෙනෙක් විතර මරනවනේ නංගිව දුෂණය කරපු එවුන්
    උන්ව මරන්න සරින් සැරේ හිරෙන් පැනලා තියෙනවා

    හිරෙන් පැනලා අරුන්ව මරපු එක නීතිවිරෝදී උනත්
    සමාජය ඒක ඉහලින් අගය කරනවා

    ඒක අපේ පැත්තෙන් ගත්තෝත් හරි..... හැබැයි සමාජීයව බැලුවොත් වැරදී.... හැමෝටම තමන්ට අසාදාරණයක් උනා කියලා මිනීමරන්න දෙන්න බෑනේ....
     
    ඉන්දියාව වගේ... ප්‍රාන්ත රජයවල් තියෙන්නේ... ෆෙඩරල් ක්‍රමය....


    ෆෙඩරල් එහෙම උනාම එක ප්‍රාන්තෙක කෙනෙක්ට වෙන එකක්ට යනකොට ගෙනියන්න බැරි දේවලුත් තියද