~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ලංකාවේ වැඩ කරද්දී පිස්සුවෙන් වගේ වැඩනේ... මම දවසට පැය 14,15 වැඩ කලා....
අපේ ෆිල්ඩෙකේ හැටි කියලා හිතුවේ.
ඒත් මෙහෙට ආවම දවසටම පැය 7යි විනාඩි 15යි වැඩ. ඊට වඩා ඉන්නවානම් ඔටී ගෙවන්න ඔන. කවදාවන්ම තාම ඔටී හම්ඛෙලා නෑ...
එහෙම බැලුවම ජීවිතේ යම් සාදනීය තත්වයක් තියෙනවා.
හැබැයි ටැක්ස් නම් වැඩී...

එත් නිදහසෙ ඉන්න පුලුවන් නෙ.....
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මට රෙප් දෙන්න එපා. වැඩි‍ය පෝස්ට් දාන්නෙ, රෙප් දෙන්නෙ නැති හින්දා කාටවත් රෙප් දෙන්න විදි‍යක් නෑ. :baffled:

ස්ප්‍රෙඩ් කරගන්න ඔනි නිසා දුන්නෙ..අනික ඊයෙට මම ඇවිත් අවුරුදු 3ක් නෙ.......
 

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ
    "ඇයි එයාට අසාධාරණේ පෙන්නන්න බැරි"
    එහෙම තමයි ඒ කාලේ වීර පුරුෂයෝ
    ඒ වගේ වීරයෝ අද කාලේ නෑ...