~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මම දැනං හිටියෙ එහෙම සීන් එකක් ......:rolleyes:

    එතකොට ඒකෙන් බොන්න ජලය ගන්නවා ඇති නේද ?

    :dull::dull:

    අර කවුද වගේ ෆොටෝ ගහන්න ඇති ඉතිං :baffled::baffled:

    පැන් ගන්නේ :P

    හ්ම්ම්.......මේක ගත්තේ, ඒ කෙනාගේ පොටෝ වලින්. :yes:

    6eETuct.jpg
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මම දැනං හිටියෙ එහෙම සීන් එකක් ......:rolleyes:

    එතකොට ඒකෙන් බොන්න ජලය ගන්නවා ඇති නේද ?

    මෙහේ වතුර කිවුල් රහයි... මිනරල්සි ගොඩක් තියෙන නිසා....
    මමනම් ආස නෑ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes: අයිස් දියවෙලා එන වතුර.. මිනරල්ස් ගොඩක් තියෙන නිසා අව්වට නිල් පාටට පේනවා.... සමහර ඒවා කොල පාටයි..... මිනරල්ස් අනූ පාට වෙනස් වෙනවා...

    ඔය කේස් එක මැලේසියාවෙත්, ඉන්දුනීසියාවේ වගේ රටවලත් තියෙනවා.
    එහෙ හුඟක්ම වතුරේ වැවෙන ඇල්ගී විශේෂ හින්දා වතුර තද නිල, කොළ වෙනවා.,:yes:
     
    :yes::yes: අයිස් දියවෙලා එන වතුර.. මිනරල්ස් ගොඩක් තියෙන නිසා අව්වට නිල් පාටට පේනවා.... සමහර ඒවා කොල පාටයි..... මිනරල්ස් අනූ පාට වෙනස් වෙනවා...

    යන්න හිතෙනවා ........

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය කේස් එක මැලේසියාවෙත්, ඉන්දුනීසියාවේ වගේ රටවලත් තියෙනවා.
    එහෙ හුඟක්ම වතුරේ වැවෙන ඇල්ගී විශේෂ හින්දා වතුර තද නිල, කොළ වෙනවා.,:yes:

    :rolleyes::rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඕවද ඔහේ බෝතල් කරලා දෙන්නෙ ......:rolleyes::rolleyes:

    නෑ බං... මේවා ෆිල්ට කරලා මිනරල්ස් අයින් කරලා තමා බෝතල් කරන්නේ.... ටැප් වතුරනම් නිකම්ම දෙනවා.... මම ඒවා බෝන්නේ නෑ.... ආපු දවසේ ඉඳන්ම බෝතල් තමා...
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    නෑ බං... මේවා ෆිල්ට කරලා මිනරල්ස් අයින් කරලා තමා බෝතල් කරන්නේ.... ටැප් වතුරනම් නිකම්ම දෙනවා.... මම ඒවා බෝන්නේ නෑ.... ආපු දවසේ ඉඳන්ම බෝතල් තමා...

    koheda inne?
     
    නෑ බං... මේවා ෆිල්ට කරලා මිනරල්ස් අයින් කරලා තමා බෝතල් කරන්නේ.... ටැප් වතුරනම් නිකම්ම දෙනවා.... මම ඒවා බෝන්නේ නෑ.... ආපු දවසේ ඉඳන්ම බෝතල් තමා...

    ඒක හොදයි මොකටද නිකං ජලාව බොන්නෙ