~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඉතින් ඔයා එහෙනේ ඉන්නේ.....:rolleyes:

    මේ කැනඩාවේ :yes:

    මම දැකපු ලස්සනම ලේක් එකක්... මේ පැත්තට කට්ටිය යනවා අඩුයි.... පාරවල් එහෙම හොඳනෑ... ඔෆ්රෝඩ් ඇදිල්ලක් තියෙන්නේ.... වින්ට එකට මේ පාරවල් වහනවා....
     
    මම දැකපු ලස්සනම ලේක් එකක්... මේ පැත්තට කට්ටිය යනවා අඩුයි.... පාරවල් එහෙම හොඳනෑ... ඔෆ්රෝඩ් ඇදිල්ලක් තියෙන්නේ.... වින්ට එකට මේ පාරවල් වහනවා....

    එහෙමද මම ආසම දෙයක් ඔහොම පාරවල යන එක ....:P:P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    එහෙමද මම ආසම දෙයක් ඔහොම පාරවල යන එක ....:P:P
    මාත් ආසයි... ඒත් කට්ටිය දාගෙන යන්න බයකුත් නැතිව නෙමෙයි... සමහර තැන්වල අංශක 80ට කන්ද.... එක පාරක් ලිස්සුවා එහෙම.... ස්පෝට් මෝඩ් දාලා තමා ඉතුරුටික ඇද්දේ...