~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2008 ඉඳල මගේ බර පොඩ්ඩක් වත් අඩු වෙලත් නෑ වැඩි වෙලත් නෑ...කිලෝ 54 - 51 රේන්ජ් එකේ තියෙන්නේ....:yes::yes:
    කැලේ රිංගල ටාසන් වගේ වැල් වල එල්ලිලා හයියා.. හූ.. ගාල දුවනකොට මහත් වේවියැ :P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කැලේ රිංගල ටාසන් වගේ වැල් වල එල්ලිලා හයියා.. හූ.. ගාල දුවනකොට මහත් වේවියැ :P

    මුගේ බර වැඩි උනොත් වැල් කඩන් වැටෙයි..... මම කිව්වේ කැලේ තියෙන ඒවා...:P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    බලාගෙන බඩ වැඩි වුනොත් කකුල් හතර ඉබේම උඩ යයි....

    කටුස්සා මෙහෙම පාවෙයිද ?:rolleyes:

    dQkHM6e.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුගේ බර වැඩි උනොත් වැල් කඩන් වැටෙයි..... මම කිව්වේ කැලේ තියෙන ඒවා...:P:P
    ඔය කැලේ යන්නේ ජිම් එකට යන්න තියෙන ලැජ්ජාවට :yes: අතු උඩ නැගල වැල් වල එල්ලිලා ඇඟේ නුල පොටක්වත් නැතුව අමුතු අමුතු වියායාම කරනවා කියලයි ආරංචිය
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹටත් එච්චර තමා :P මකරා කියන්නේ කටුස්සාගේ XXL වර්ශන් එක නෙ

    ඒ උඹලා හිතන් ඉන්න විදිහනේ... මකරා වෙනස්.... උඹලා ඔය කබරගොයි තලගොයිගේ පොඩි වශන් එක.... මකරු ටිකක් වෙනස්...:P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :shocked::shocked:මාත් කලින් එහෙම හිටියා... දැන් බලන් ඉද්දි වැඩිවෙනවා....

    කැලේ රිංගල ටාසන් වගේ වැල් වල එල්ලිලා හයියා.. හූ.. ගාල දුවනකොට මහත් වේවියැ :P

    ඒකත් එහෙම වෙන්න ඇති.....හැබැයි මම හිතන්නේ ඊට වඩා ජානමය බලපෑම... :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කියන්නත් සතුටුයි ත්‍රෙඩ් එක ඉතා වේගයෙන් ගමන්කරනවා මිත්‍රවරුනි :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය කැලේ යන්නේ ජිම් එකට යන්න තියෙන ලැජ්ජාවට :yes: අතු උඩ නැගල වැල් වල එල්ලිලා ඇඟේ නුල පොටක්වත් නැතුව අමුතු අමුතු වියායාම කරනවා කියලයි ආරංචිය

    :frown::frown::frown::frown:

    ජිම් නම් මම යන්න අකමැතිම තැනක්...

    :dull::dull::dull::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹටත් එච්චර තමා :P මකරා කියන්නේ කටුස්සාගේ XXL වර්ශන් එක නෙ

    ඒ කිව්වේ මකරත් ද්විලින්ගිකද?
    වෙන්න බෑනේ. :rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකත් එහෙම වෙන්න ඇති.....හැබැයි මම හිතන්නේ ඊට වඩා ජානමය බලපෑම... :rolleyes:

    මාත් එහෙම තමා හිතන් හිටියේ.... දැන් කෑවෙ නැතත් බර වැඩිවෙනවා බං... අනේ මන්දා....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මුගේ බර වැඩි උනොත් වැල් කඩන් වැටෙයි..... මම කිව්වේ කැලේ තියෙන ඒවා...:P:P

    මූ ඉන්නෙ කැලේ නෙවෙයි... කාන්තා කාමරවල යට ලීයෙ.....
    "යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ"...