2008 ඉඳල මගේ බර පොඩ්ඩක් වත් අඩු වෙලත් නෑ වැඩි වෙලත් නෑ...කිලෝ 54 - 51 රේන්ජ් එකේ තියෙන්නේ....![]()
කොහොමද බන් එච්චර මේන්ටේන් කලේ?
2008 දී වයස කියද?
මගෙනම් 2008 ට වඩා දැන් 18KG විතර වැඩි

2008 ඉඳල මගේ බර පොඩ්ඩක් වත් අඩු වෙලත් නෑ වැඩි වෙලත් නෑ...කිලෝ 54 - 51 රේන්ජ් එකේ තියෙන්නේ....![]()

මූ ඉන්නෙ කැලේ නෙවෙයි... කාන්තා කාමරවල යට ලීයෙ.....
"යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ"...






මූ ඉන්නෙ කැලේ නෙවෙයි... කාන්තා කාමරවල යට ලීයෙ.....
"යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ"...


උසට සරිලන බර තියේ නං ඒ ඇති නෙඒකත් එහෙම වෙන්න ඇති.....හැබැයි මම හිතන්නේ ඊට වඩා ජානමය බලපෑම...![]()
කොහොමද බන් එච්චර මේන්ටේන් කලේ?
2008 දී වයස කියද?
මගෙනම් 2008 ට වඩා දැන් 18KG විතර වැඩි![]()
මුගේ බොරු බං....

ගේම් ඔෆ් ත්රෝන්ස් වල මකරා වගේ කියල හිතන් ඇත්තේඒ උඹලා හිතන් ඉන්න විදිහනේ... මකරා වෙනස්.... උඹලා ඔය කබරගොයි තලගොයිගේ පොඩි වශන් එක.... මකරු ටිකක් වෙනස්...![]()
90
මගේ 14ක් වැඩී.... හැබැයි ඒ ගාන වැඩිවෙන්න ගත්තේ මෙහෙට ආවාම.... වින්ට එකට කොහොමත් වැඩැවෙනවා....
ගේම් ඔෆ් ත්රෝන්ස් වල මකරා වගේ කියල හිතන් ඇත්තේ![]()
මාත් එහෙම තමා හිතන් හිටියේ.... දැන් කෑවෙ නැතත් බර වැඩිවෙනවා බං... අනේ මන්දා....
කොහොමද බන් එච්චර මේන්ටේන් කලේ?
2008 දී වයස කියද?
මගෙනම් 2008 ට වඩා දැන් 18KG විතර වැඩි![]()
හිනස්සලා මරන්න එපා යකෝ... දෙකෙන් වැඩිකලාමන්ම් 90න් ඇති... කැහැට්ටා...

කෙට්ටු මමලු මහත උබලු එහෙම වෙනවනම් ලොකු දෙයක් අනේ නිකා හිටපන් හඳුන්කුරක්වත් පත්තු වෙන්න ගිනි පිඹින්න පුලුවන්දපිඹිනවා තොට කරවෙලා යන්න....
![]()