කුක්කුකූකූ

අපි නිලියන්ට පැණි හලන්නෙ නෑ. එළකිරි එකේ ගැහැණු ළමයින්ටනම් ඔන්න හලනව 

කුක්කුකූකූ

අපි නිලියන්ට පැණි හලන්නෙ නෑ. එළකිරි එකේ ගැහැණු ළමයින්ටනම් ඔන්න හලනව 

බෑ නෙමේ හොඳටම පුළුවන්....ඒත් රජයට අවශ්‍ය ඕක විකුණලා දාන්න. එතකොට එකපාර ලොකු කොමිස් කුට්ටියක් හම්බෙනවනෙ. හැබැයි තාවකාලිකයි.ඕක මහා අමුතු තාක්ෂණයක් නෙමේ....
බලපන්කො
ඒකෙ වෙනම සින් එකක් තියෙන්නේ
හරියට හින්දි නාට්ටියක් වගේ

ඔයා තියාගන්නඊළඟට ඔයාට ආස හිතෙන කෙනා කවු ද?
![]()

එහෙම කියලා මම ගෙනාව වොච් එකක් බිම වැටිලා දැං හරියට වැඩ නෑ
එහෙම වෙනවා නම් හොදයි මගේ වාසනාවටම එහෙම නොව්නොත්

ෆොටෝ බලලා සාස්තරේ සාස්තරේ
වානිජමය අතින් කරද්දි ඉතින් ඒ වගේ කරන්න තරම් අපේ අය දියුණු නැහැනෙ. මං ඕක ගැන වැඩි විස්තර දන්නෙ නෑ. එහෙම හානියක් නොවෙනවනම් ඉතින් දියුණු කරල ගන්න එක තමයි හොඳ.
ඒ පැතිවල පාරවල් හදන එකට මිනිස්සු විරුද්ධද දන්නෙ නෑ? නැත්තම් හදනවනෙ පාරවල්නම් කට්ටිය.
මෙයාට ආස වෙන්න ගොඩක් හේතු තියෙනවා
ඒ නිසා කාලෙකට තව කෙනෙක් ඕනේ නැති වෙයි.

A1 ekkek ehenm AliExpress eken gennapn

පෝ ඒ පාරවල් හදනවට මිනිස්සු අකමැති නෑ. හරි කැමතියි.ඔතන පාලමේ ප්‍රශ්නේ වෙන්නේ චන්ද්‍රිකා ආණ්ඩු කාලේ ඉඳල හැම රජයකින්ම ඔය වැලි නිධිය විකුනන්න තමා උත්සාහය.නමුත් කලපුව හරහා පාලමක් හැදුවොත් ඒ පාලම සීමාවට වැටෙන කිසිම බිම් කඩක් විකුනන්න බැරි වෙනවා. ඒක නිසා ඔය පාලම දැනට සිහිනයක්.
මොකද පාලමක් හදන්න බැරි කමක් නෑනේ. කින්නියා , සංගුපිඩි පාලම එහෙම ඔය අපුරුවට හදල තියෙන්නේ.

හැබැයි ඉතින් මම ජනාධිපති වුණත් ඕක ගැනනම් අධ්‍යයනයක් කරන්න ම වෙනව. එකපාරට තීරණය කරන්න බැහැනෙ ඒකෙන් වෙන පාරිසරික, සමාජීය, තාක්ෂණික වගේ ගොඩක් ගැටලු සලකා බලන්න එපායෙ.![]()
නෑ බං ඕවා කරන්න බෑ පරිසර හානියක් නැතුව ........
හැබැයි ඊට පස්සෙ ඔය ටික සංවර්දනය කලා නම් හරි රජය .........
අපි නිලියන්ට පැණි හලන්නෙ නෑ. එළකිරි එකේ ගැහැණු ළමයින්ටනම් ඔන්න හලනව
![]()

පරිසර හානිය අවම කරන්න පුලුවම් නවත්තන්න බෑ

මෙයාට ආස වෙන්න ගොඩක් හේතු තියෙනවා
ඒ නිසා කාලෙකට තව කෙනෙක් ඕනේ නැති වෙයි.

පැය කීයද