උඹ එහෙමද.....මම නම් එහෙම නෑ.
අප්පා කොත්තුවක් කාපු දවසක් මතකත් නෑ.![]()
උදේටයි රෑටයි කන්නේ මොනවද උබ

උඹ එහෙමද.....මම නම් එහෙම නෑ.
අප්පා කොත්තුවක් කාපු දවසක් මතකත් නෑ.![]()

උදේටයි රෑටයි කන්නේ මොනවද උබ
හම්මට මෝලෙ කැනඩාවෙත් ගියාද, දැන් එහෙන් කෙලී කෙනෙක් සෙට් කරන්ද ඉන්නෙ

එහෙම එකක් කියල නෑ බත්, රොටි, කඩල කව්පි, මුං ඇට, කඩෙන් කෑවොත් ලැවරියා, ඉඳිආප්ප, පිට්ටු ඔය වගේ ඕන දෙයක් කනවා බන්...පාන් නම් වැඩිය ආස නෑ.

මාලිංග දැක්කේ නෑනේ සැහෙන දවසකින්.....![]()

මේ එපාට්මට් එකක් ගත්තම අවුරුද්දකට ගානක් ගෙවන්න ඕනෙ නේද මේන් ටේන් අනං මනං වලට

මේ එපාට්මට් එකක් ගත්තම අවුරුද්දකට ගානක් ගෙවන්න ඕනෙ නේද මේන් ටේන් අනං මනං වලට
එහෙම එකක් කියල නෑ බත්, රොටි, කඩල කව්පි, මුං ඇට, කඩෙන් කෑවොත් ලැවරියා, ඉඳිආප්ප, පිට්ටු ඔය වගේ ඕන දෙයක් කනවා බන්...පාන් නම් වැඩිය ආස නෑ.
තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...