~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බැ බැ අක්කලා සෙට් එකක් ම එනවා..

    අක්කලාව අමතක කරලා ඉන්නේ දැන්.... නංගි බඛෙක් ඉන්නවා හිතට අල්ලපු.. ඒ නිසා අවුලක් නෑ... ඉන්විටේශන් නැතත් මම එනවා දැන ගත්තෝත්...
    මොකෝ ආවම එලවන්නෑ...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අක්කලාව අමතක කරලා ඉන්නේ දැන්.... නංගි බඛෙක් ඉන්නවා හිතට අල්ලපු.. ඒ නිසා අවුලක් නෑ... ඉන්විටේශන් නැතත් මම එනවා දැන ගත්තෝත්...
    මොකෝ ආවම එලවන්නෑ...

    සදනි නංගි වගෙ වෙන්ටැ.........
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මමත් ඔක කියනවා අනෙ..කොහෙද....එ මනුස්සයා ට රට පිස්සුවක් ගහලා නෙ........:dull:

    ලංකාවේ වැඩ කරද්දී පිස්සුවෙන් වගේ වැඩනේ... මම දවසට පැය 14,15 වැඩ කලා....
    අපේ ෆිල්ඩෙකේ හැටි කියලා හිතුවේ.
    ඒත් මෙහෙට ආවම දවසටම පැය 7යි විනාඩි 15යි වැඩ. ඊට වඩා ඉන්නවානම් ඔටී ගෙවන්න ඔන. කවදාවන්ම තාම ඔටී හම්ඛෙලා නෑ...
    එහෙම බැලුවම ජීවිතේ යම් සාදනීය තත්වයක් තියෙනවා.
    හැබැයි ටැක්ස් නම් වැඩී...