බැ බැ අක්කලා සෙට් එකක් ම එනවා..
අක්කලාව අමතක කරලා ඉන්නේ දැන්.... නංගි බඛෙක් ඉන්නවා හිතට අල්ලපු.. ඒ නිසා අවුලක් නෑ... ඉන්විටේශන් නැතත් මම එනවා දැන ගත්තෝත්...
මොකෝ ආවම එලවන්නෑ...
බැ බැ අක්කලා සෙට් එකක් ම එනවා..
හා ඇ......ලගකදි සැලොන් ගියෙත් නැති නිසා මේ ටිකෙ කොන්ඩෙ බදිනවා තමා මම.

අක්කලාව අමතක කරලා ඉන්නේ දැන්.... නංගි බඛෙක් ඉන්නවා හිතට අල්ලපු.. ඒ නිසා අවුලක් නෑ... ඉන්විටේශන් නැතත් මම එනවා දැන ගත්තෝත්...
මොකෝ ආවම එලවන්නෑ...
මමත් ඔක කියනවා අනෙ..කොහෙද....එ මනුස්සයා ට රට පිස්සුවක් ගහලා නෙ........![]()