හා හා ඔහොම ඉන්න...දැන්ම යන්න බැහැ......9 පහු වෙනකම් ඉන්න ඔනි.....
ඒ මනුස්සයව එලවාගෙන දැන් ඉන්නලු

හා හා ඔහොම ඉන්න...දැන්ම යන්න බැහැ......9 පහු වෙනකම් ඉන්න ඔනි.....

අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ
"ඇයි එයාට අසාධාරණේ පෙන්නන්න බැරි"
එහෙම තමයි ඒ කාලේ වීර පුරුෂයෝ
ඒ වගේ වීරයෝ අද කාලේ නෑ...



එල එලස්ප්රෙඩ් කරගන්න ඔනි නිසා දුන්නෙ..අනික ඊයෙට මම ඇවිත් අවුරුදු 3ක් නෙ.......


අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ
"ඇයි එයාට අසාධාරණේ පෙන්නන්න බැරි"
එහෙම තමයි ඒ කාලේ වීර පුරුෂයෝ
ඒ වගේ වීරයෝ අද කාලේ නෑ...
කවුද බෝයි පරණ කාටුන් සෙට් එක නැද්ද බන් හොයාගන්න.අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ
"ඇයි එයාට අසාධාරණේ පෙන්නන්න බැරි"
එහෙම තමයි ඒ කාලේ වීර පුරුෂයෝ
ඒ වගේ වීරයෝ අද කාලේ නෑ...

නංගිද......අවුලක් නැ..ඔයාට ප්රැක්ටිස් තියෙ නෙ....
එවට කියන්නෙ "මට පේන හීන "කියලා......
ජිම් යවලා ස්ලිම් කරලා ගමු.....


ඒ කාලේ සිද්ධ වෙච්ච කතාවක් මේ
නියම වීරයෙක් ගැනයි කියන්නේ
අස්සයාගේ පිටින් එයා ගමන් යයි
එයාට කව්රුත් කිව්වේ කවුදබෝයි...




මොනවද හලෝ මේ කියන්නේ... චී විතරක්...
එකනේ.......
මොනවද හලෝ මේ කියන්නේ... චී විතරක්...
ඇයි.....මොකක්ද කැත කතාව එකෙ තියෙන.....ඔයා අක්කලා එක්කත් යාලු වෙලා හිටපු නිසා නංගි කෙනෙක් එක්ක යාලුවෙන්න ලෙසි කියලා නෙ කිවිවෙ...........
චී....................යා කැත දෙවල් හිතනවා මේ මොල් මකරා.......


