~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

ඕකට තමා මධ්‍යකාලින වික්ටෝරියානු සංස්කෘතිය කියන්නේ. :dull:
ඉස්සර ලංකාවේ දරුවෙක් ලැබුනම මිනිස්සු හුඟක් සතුටු වුනා, ඒ වුනාට ඇත්තටම ඒ දරුවාගේ තාත්තා කව්ද කියල හොයනවට වඩා.

සුද්දා කාපු ලන්තෙ :(:(

ඔව් ඉස්සර ගෙවල් වල ගොඩක්ම ගෑණි මැරෙන්නෙ ළමයි හම්බවෙද්දි .....

ඒත් මාස තුනක් යන්න කලින් තව එකක් ගන්නවා ......;);)
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    සුද්දා කාපු ලන්තෙ :(:(

    ඔව් ඉස්සර ගෙවල් වල ගොඩක්ම ගෑණි මැරෙන්නෙ ළමයි හම්බවෙද්දි .....

    ඒත් මාස තුනක් යන්න කලින් තව එකක් ගන්නවා ......;);)

    මාස තුනෙන් කොහොමද බං තව එකෙක් ගේන්නේ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තාත්තෙක් නැතුව ළමයි හම්බුනාම සතුටු වෙලා හරියනවද මම අහන්නේ

    ඒකම නෙමේ බන් මම අදහස් කලේ, අතීතයේ මිනිස්සු ස්වයන් පෝෂිතයි. හොඳ පාලන ක්‍රමයක් තිබුන. අවශ්‍යතා සංකීර්ණ නෑ,ඒ නිසා හිත ගොඩක් නිදහස්.
    අනවශ්‍ය තරමට පීඩනයක් නෑ. ඒක නිසා පොදුවේ මිනිස්සු සාමකාමියි.නිදහස්.ඒ කාරණයම ලිංගිකත්වයට බලපානවා....
    වැව් ගම්මාන සංස්කෘතිය, වැදි සංස්කෘතිය එහෙම හොයල බලපන්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සුද්දා කාපු ලන්තෙ :(:(
    ඔව් ඉස්සර ගෙවල් වල ගොඩක්ම ගෑණි මැරෙන්නෙ ළමයි හම්බවෙද්දි .....
    ඒත් මාස තුනක් යන්න කලින් තව එකක් ගන්නවා ......;);)

    :dull::dull::dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සුද්දා කාපු ලන්තෙ :(:(

    ඔව් ඉස්සර ගෙවල් වල ගොඩක්ම ගෑණි මැරෙන්නෙ ළමයි හම්බවෙද්දි .....

    ඒත් මාස තුනක් යන්න කලින් තව එකක් ගන්නවා ......;);)

    අපේ එව්වොන්ට ඕකෙන් අත්මිදෙන්න බැරි නේ.....ආපහු රජ කාලෙට යන්න ආසයි.:dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකම නෙමේ බන් මම අදහස් කලේ, අතීතයේ මිනිස්සු ස්වයන් පෝෂිතයි. හොඳ පාලන ක්‍රමයක් තිබුන. අවශ්‍යතා සංකීර්ණ නෑ,ඒ නිසා හිත ගොඩක් නිදහස්.
    අනවශ්‍ය තරමට පීඩනයක් නෑ. ඒක නිසා පොදුවේ මිනිස්සු සාමකාමියි.නිදහස්.ඒ කාරණයම ලිංගිකත්වයට බලපානවා....
    වැව් ගම්මාන සංස්කෘතිය, වැදි සංස්කෘතිය එහෙම හොයල බලපන්.

    ඔව් බං... ඒකාලෙනම් පැදුර පෑගුනත් ඇති ගෑණි බඩ වෙන්න.... ඒකාලේ දොස්තරලා නෑ.... හැබැයි ළමයි හැදුවා 5ක් 10ක්...
     
    :lol::lol::lol:පව් බං..... ඔහොම ලිදේ දාන්න එපා.....

    හැබැයි අනිත් එවුන් නිදා ගත්තමත් තනියම කියවනවා ඇති...:lol::lol:

    ඔව් ඉතිං උබල එක්ක මේකෙ නයිට ගහනකම් අනිත් උන්ට බලං ඉන්න බෑනෙ ....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ එව්වොන්ට ඕකෙන් අත්මිදෙන්න බැරි නේ.....ආපහු රජ කාලෙට යන්න ආසයි.:dull:

    උබ කියන්නේ දැන් පවතින ක්‍රමේට වඩා රජකාලේ හොදයි කියලද?