ඕකට තමා මධ්‍යකාලින වික්ටෝරියානු සංස්කෘතිය කියන්නේ.
ඉස්සර ලංකාවේ දරුවෙක් ලැබුනම මිනිස්සු හුඟක් සතුටු වුනා, ඒ වුනාට ඇත්තටම ඒ දරුවාගේ තාත්තා කව්ද කියල හොයනවට වඩා.
සුද්දා කාපු ලන්තෙ


ඔව් ඉස්සර ගෙවල් වල ගොඩක්ම ගෑණි මැරෙන්නෙ ළමයි හම්බවෙද්දි .....
ඒත් මාස තුනක් යන්න කලින් තව එකක් ගන්නවා ......







