එහෙම හිතලාවත් ඉමු....හ්ම්ම්...ඔව් ආයුබෝවන්, සහතික ඇත්ත.
මණ්ඩපයද ?
ඒක නම් අනේ මන්දා...ඉස්සර වගේ ඇක්ටිව් නෑ තමයි දැන්...
හැමදේකම උස්,පහත වීම් තියෙනවනේ...මේ මණ්ඩපයේ off peak කාලේ වෙන්න ඇති.
ආයේ පරණ විදිහට එයි....
![]()

අද නං උදෙන්ම දාල ගිහින්අද 1/26
අද ජාත්‍යන්තර පාරිභෝගික දිනයයි.
අද ඉන්දීය ජනරජ දිනයයි.
ජෝන් ලොගී බෙයාර්ඩ් විසින් ලොව පළමු සාර්ථක රුපවාහිනී යන්ත්‍රය ලොවට ඉදිරිපත් කලේ අදවෙනි දිනකයි.
හ්ම්ම්...ඔව් ආයුබෝවන්, සහතික ඇත්ත.
මණ්ඩපයද ?
ඒක නම් අනේ මන්දා...ඉස්සර වගේ ඇක්ටිව් නෑ තමයි දැන්...
හැමදේකම උස්,පහත වීම් තියෙනවනේ...මේ මණ්ඩපයේ off peak කාලේ වෙන්න ඇති.
ආයේ පරණ විදිහට එයි....
![]()

Deweni Inima | Episode 514 25th January 2019
![]()
![]()
![]()
අම්මෝ පිස්සු හැදිලා ආයෙත් හැදුනා