~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හ්ම්ම්...ඔව් ආයුබෝවන්, සහතික ඇත්ත.

    මණ්ඩපයද ?

    ඒක නම් අනේ මන්දා...ඉස්සර වගේ ඇක්ටිව් නෑ තමයි දැන්...
    හැමදේකම උස්,පහත වීම් තියෙනවනේ...මේ මණ්ඩපයේ off peak කාලේ වෙන්න ඇති.

    ආයේ පරණ විදිහට එයි....

    :yes::yes::yes:
    එහෙම හිතලාවත් ඉමු....:rolleyes::rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/26

    අද ජාත්‍යන්තර පාරිභෝගික දිනයයි.

    අද ඉන්දීය ජනරජ දිනයයි.

    ජෝන් ලොගී බෙයාර්ඩ් විසින් ලොව පළමු සාර්ථක රුපවාහිනී යන්ත්‍රය ලොවට ඉදිරිපත් කලේ අදවෙනි දිනකයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 1/26

    අද ජාත්‍යන්තර පාරිභෝගික දිනයයි.

    අද ඉන්දීය ජනරජ දිනයයි.

    ජෝන් ලොගී බෙයාර්ඩ් විසින් ලොව පළමු සාර්ථක රුපවාහිනී යන්ත්‍රය ලොවට ඉදිරිපත් කලේ අදවෙනි දිනකයි.
    අද නං උදෙන්ම දාල ගිහින්
     
  • Jan 25, 2019
    154
    131
    43
    සිරි ලංකා
    කංජි


    කියවන විට පොතක්
    දුටුවා මැද ඇති රොඩ්ඩක්
    ගැසුවත් වන්නට ඉවත්
    නැත හෙලවුනේ පොඩ්ඩක්
    එබී බැලුවත් සුට්ටක්
    නොතේරුනේ ඇයි ඩිංගක්
    නැවත බැලුවිට ක්රමවත්
    දුටුවේ බොඳ වූ ජපන් අකුරක්..!!!



    -පබ්බත හීංකෙන්ද
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හ්ම්ම්...ඔව් ආයුබෝවන්, සහතික ඇත්ත.

    මණ්ඩපයද ?

    ඒක නම් අනේ මන්දා...ඉස්සර වගේ ඇක්ටිව් නෑ තමයි දැන්...
    හැමදේකම උස්,පහත වීම් තියෙනවනේ...මේ මණ්ඩපයේ off peak කාලේ වෙන්න ඇති.

    ආයේ පරණ විදිහට එයි....

    :yes::yes::yes:
    :oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Deweni Inima | Episode 514 25th January 2019

    ja5Jwu4.gif


    :love::love: :love::love: :love::love:
    අම්මෝ පිස්සු හැදිලා ආයෙත් හැදුනා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා. :D
    මණ්ඩපේ මේ දවස්වල ටිකක් පාලුවට ගිහින් වගේ නේද:oo: