~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

සයිට් එකක් ගැන නෙමේ මම උගෙන් ඇහුවේ...
පරණ එළකිරි ත්‍රෙඩ් එක ගැන.

ඔය සයිට් මම දැකල තියෙනවා...
ඔව්වයේ දාලා සල්ලි හොයන්න තරම් මම පොටෝ ගහලත් නෑ.එහෙම ආසාවක් ඇත්තෙත් නෑ.
අනික මගේ පොටෝස් කව්රු ගත්තත් මට නම් කමක් නෑ.
:D

:love::love::love:

ඔයාල වගේ අය ඉස්සර හිටපු නිසා තමා ලෝකෙ මෙහෙම වත් දියුනු උනේ :love:
 
පොරට දැනුම තියෙනවා
කපපු සීන් ගැන ඌ වචනයක් කිව්වේ නැත්තේ මිනිහව හිරවෙන නිසා
අනිත් කතා ඇත්ත කුල සින් දෙෂපාලන සින්
පේන විදියට මිනිහා වෙනම පාරකින් එන්න හදන්නේ

:nerd::nerd:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මෙහෙම වෙන්න බැරිද ඌව යාපනෙන්ම එවුවා වෙන්න .......

    දේශපාලනයේ සිද්ධ වෙන ඩීල් හැටියට කිසිම දෙයක් මෙහෙමයි කියල 100 % සහතිකයක් දෙන්න බෑ.
    යාපනයෙන් එව්වා කියන එකෙන් අදහස් කලේ දෙමල ඩයස් පොරාවෙන් ද , එහෙම නැත්තම් TNA වලින්ද, නැත්තන් වෙනත් මොකක් හරි සංවිධානයකින්ද ?

    කොහොමටත් මිනිහා යාපනේ කාලයක් තිස්සේ ප්‍රසිද්ධ වේදිකාවේ කතාකරලා තියෙනවා කියන එක කිව්වා නේ...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පොරට දැනුම තියෙනවා
    කපපු සීන් ගැන ඌ වචනයක් කිව්වේ නැත්තේ මිනිහව හිරවෙන නිසා
    අනිත් කතා ඇත්ත කුල සින් දෙෂපාලන සින්
    පේන විදියට මිනිහා වෙනම පාරකින් එන්න හදන්නේ

    ඌව ඊලග ඡන්දෙට දානවා දෙමල ඡන්ද කඩන්න.... බොරුද කියලා බලපං..... ටී ඇන් ඒ එකට හොම්ඛෙන් යන්න වෙන්නේ....:lol::lol:
     
    :(:(:(
    තෝ තමා වගකියන්න
    පව් පොටෝ එකක් දාගෙන පාඩුවේ හිටපු අහින්ක්සක කොලුවා
    අත්වැඩ ත්‍රෙඩ් එකේ එවුන් තාම PM PM ගානවා

    :lol::lol::lol:

    ආ ඌ එවුව ඒවා මටත් ඕනෙ මම ඒකාලෙ හිටියෙ නෑ එවපංකො ..........:rolleyes:
     
    දේශපාලනයේ සිද්ධ වෙන ඩීල් හැටියට කිසිම දෙයක් මෙහෙමයි කියල 100 % සහතිකයක් දෙන්න බෑ.
    යාපනයෙන් එව්වා කියන එකෙන් අදහස් කලේ දෙමල ඩයස් පොරාවෙන් ද , එහෙම නැත්තම් TNA වලින්ද, නැත්තන් වෙනත් මොකක් හරි සංවිධානයකින්ද ?

    කොහොමටත් මිනිහා යාපනේ කාලයක් තිස්සේ ප්‍රසිද්ධ වේදිකාවේ කතාකරලා තියෙනවා කියන එක කිව්වා නේ...

    TNA එකෙන් කියලා හිතෙන්නෙ මෛයිත්‍රී යන්න කලින් උන්ට ඕන ඒවා ටික කරවා ගන්න කරන දෙයක් වගේ පේන්නෙ .........
     
    ඌව ඊලග ඡන්දෙට දානවා දෙමල ඡන්ද කඩන්න.... බොරුද කියලා බලපං..... ටී ඇන් ඒ එකට හොම්ඛෙන් යන්න වෙන්නේ....:lol::lol:

    සිරා ...... එහෙනම් පට්ට චන්දයක් තියෙයි .........
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සයිට් එකක් ගැන නෙමේ මම උගෙන් ඇහුවේ...
    පරණ එළකිරි ත්‍රෙඩ් එක ගැන.

    ඔය සයිට් මම දැකල තියෙනවා...
    ඔව්වයේ දාලා සල්ලි හොයන්න තරම් මම පොටෝ ගහලත් නෑ.එහෙම ආසාවක් ඇත්තෙත් නෑ.
    අනික මගේ පොටෝස් කව්රු ගත්තත් මට නම් කමක් නෑ.
    :D

    උබේ කැමැත්තක්

    එහෙම ත්‍රෙඩ් එකක් කියලා නැතුව ඇති
    හොදම දේ උබෙම ත්‍රෙඩ් එකක් පටන් ගනින්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මපා කියහං.....:lol::lol:

    ඔව් ඔව්...මම දන්න නිසානේ කියන්නේ මොල්ස්....
    තව එකක්, උඹ ඔය වැඩේට අත ගහන්න කැමති නම් ඔහේ රටේදී පොඩි පොඩි ට්‍රයල් 2,3 කරපන්...ඔය non nude මොඩල් ශුට් ටිකක්කරලා සාම්පල් තියාගෙන ඉඳපන්.

    කැනඩාවේ සුද්දියෝ එක්ක පොටෝ ගහල කියල පෙන්නලා, කැනඩාවක් හීනෙන් මවල පෙන්නුවොත් උඹට ෂූට් එකක් විතරක් නෙමේ උඹට ෆ්‍රී ජිගාන් පාරකුත් දාගත්ත හැකි.

    :lol::lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඌව ඊලග ඡන්දෙට දානවා දෙමල ඡන්ද කඩන්න.... බොරුද කියලා බලපං..... ටී ඇන් ඒ එකට හොම්ඛෙන් යන්න වෙන්නේ....:lol::lol:

    එහෙනම් ඉතින් මහින්ද හිතවාදී පක්ෂේකින් එන්න ඕනේ