සයිට් එකක් ගැන නෙමේ මම උගෙන් ඇහුවේ...
පරණ එළකිරි ත්රෙඩ් එක ගැන.
ඔය සයිට් මම දැකල තියෙනවා...
ඔව්වයේ දාලා සල්ලි හොයන්න තරම් මම පොටෝ ගහලත් නෑ.එහෙම ආසාවක් ඇත්තෙත් නෑ.
අනික මගේ පොටෝස් කව්රු ගත්තත් මට නම් කමක් නෑ.![]()



ඔයාල වගේ අය ඉස්සර හිටපු නිසා තමා ලෝකෙ මෙහෙම වත් දියුනු උනේ






