එකකට උපදෙසක් දීලා තාම පී එම් එනවා .... ආයි නම් උපදෙස් දෙන්නෙ නෑ .......
බෙහෙත් ත්රෙඩ් එකක් ඔය සම්බන්ධව .....
![]()
මේ ඉන්නේ මම ඊයේ කියපු ග්රිස්ලි ඛෙයාර්...
මෙතන කාටවත් බොම්බේ ඕ කියන බ්ලඩ් වර්ගය නැද්ද ?
නෑ අපි ලංකාවේ මිනිස්සු

මන් ගොහින් එන්නම් මේ නංගි බබත් එක්ක
![]()
සුභ රාත්රියක් !!!
සුභ සිහින දකිත්වා !!!
අඩෝ ඔය උබේ ගෙවල් ගාවද?
එකකට උපදෙසක් දීලා තාම පී එම් එනවා .... ආයි නම් උපදෙස් දෙන්නෙ නෑ .......
බෙහෙත් ත්රෙඩ් එකක් ඔය සම්බන්ධව .....

ඇයි බං ඔහොම බලන්නෙ
මට ලැජ්ජයි .....

කෝ පොඩි උන් ටික .......
නෑ බං මේ කැලේ ගිය වෙලාවක ගත්තු එකක්... ගෙවල් ගාව මුං හිටියොත් විනාසයි.....





මන් ගොහින් එන්නම් මේ නංගි බබත් එක්ක
![]()
සුභ රාත්රියක් !!!
සුභ සිහින දකිත්වා !!!