මට ලොකු වැඩක් නං නෑ ෆෝන් එකෙන් ඇත්තටම
එහෙනම් phone වලට ලොකු ගනන් යට කරල තේරුමකුත් නෑ....හැබැයි ඇපල් phone එකක් නරකම නෑ.....බිස්නස් ටයිප්
මට ලොකු වැඩක් නං නෑ ෆෝන් එකෙන් ඇත්තටම
හොද වැඩේ බොට නුපුරුදු වැඩ නොකර ඔවයේ එක්ස්පර්ට්ට කතා කරනම් ඌත් වැඩක් කරගන්නවා උබත් වැඩක් කර ගන්නවා![]()

එහෙනං ඇපල් එකක්ම ගන්නද හෙට..

Irisiyawa....sitha niwana katha....man nidi...heta uththara dennm.bye...gn....sd...tc....
එහෙනං ඇපල් එකක්ම ගන්නද හෙට..
එහෙනම් phone වලට ලොකු ගනන් යට කරල තේරුමකුත් නෑ....හැබැයි ඇපල් phone එකක් නරකම නෑ.....බිස්නස් ටයිප්
එහෙනං ඇපල් එකක්ම ගන්නද හෙට..
රතු රාමු මාම බිස්නස් කරන හින්ද පෙනුමට හොඳයි ඇපල් එක්ක ගන්න. ඕකේ වැඩක් නොකරට අතේ තියන් හිටියම වැදගත් පාටක් එනව මොනව උනත්. (මුනේ තියෙන මුස්පේන්තු ගතිය ටිකක් හරි වැහිලා යනවා අතේ තියෙන ෆෝන් එකෙන්)![]()
කාල කුණු වෙච්ච ඇපලෙ එක බටනයයි තියෙන්නෙ ඔක්කෝටම, රෙද්ද තමා මොකට හොදයි කියලා කියනෝද කියලා හිතා ගන්න බෑ
මං යනෝ ආයෙ එන්නෑ
ගනින් උබට හිතට අල්ලනවා නම්
සල්ලි අව්ලක් නැත්නම්
ඇපල් තම හොද ඉතින් ...