~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔයාගේ ජොබ් එකේ හැටියට ඔය වගේ phone එකක් ගැලපෙනව..ඇපලක් අරන් ඩීසන්ට් පිට ෆීල්ඩ් එකට බහින්න ...මම වෙන කාටවත් නම් කියන්නෑ ඇපල් ගන්න...

මට ලොකු වැඩක් නං නෑ ෆෝන් එකෙන් ඇත්තටම
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙනම් ඉතින් ඇපල් තමයි.
අනිත් තව ඔය ඔප්පෝ, හුප්පෝ, ශ්‍රියානි කියල තියනවා හොද ස්පෙක්ස් තියන ඒවා.

අපෝ ඒ උලව් එපා
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔයා ගාවත් නෝට් එකක්ද තියෙන්නෙ :P ඕවා නං කිසිම වැඩකට නෑ කියල තමයි ආරංචිය. ගල් කුර කන හාරන්න වගේ නං හොඳයි ලු. :rolleyes:
    ඇයි බන් දත් හාරන්න,ගන්නත් පුලුවන්:baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට ලොකු වැඩක් නං නෑ ෆෝන් එකෙන් ඇත්තටම

    එහෙනම් ඉතින් පෙනුමටත් එක්ක ඇපල් 7 එකක් හරි 7+ එකක් හරි ගන්ඩ.
    සයිස් එක දෙකම අතට අරගෙන කම්පෙයා කරල ගන්ඩ.
    ස්පෙක්ස් වලනම් ලොකු වෙනසක් නෑ රැම් එක ඇරෙන්ඩ මම දන්න විදියට