eka ahanna oney kiyapu kenagen![]()
කියපු කෙනා ඇත්ත ම කියයි ද දන්නෙ නැහැනෙ

eka ahanna oney kiyapu kenagen![]()

මුලු හදින් මම ඇයට පෙම් කොට
අනාගත පෙම් සිහින මැවුවෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
අයිති වුණු හැටි බලා දුක් වෙමි
නිසංසල තැනකට වෙලා
අඬන ඇස් මගෙ ඇස් දෙක බලා
කියන්නොකො දෙවියනේ මෙහෙවිත්
කොහොම ඉන්න ද ඉවසලා
අතීතයේ විරහ ගියක්
apna khayal rakhnaහරි හරි දැන් අර තියනවා කිවුව වැඩ කරගන්ඩ
හින්දි පස්සේ ඉගෙනගමු සුදු අපි දෙන්න![]()

මෙහෙත් තිබුනලු විදේශ තානාපති කාර්යාලේද මොකේද එකේ.
එක තියෙන්නේ කොහෙද කියල දන්නේ නෑ

හොඳ වෙලාවට දන්නෙ නැත්තෙ. නැත්තම් සදාකාලික ළිඳේethakotane romantic malinga ayye![]()
මාලි අයියට මෙවුව එකක් නෑනේ අපි දෙන්න එවුව කෙරුවට

ekath ape sinhala translate eka wage gahana wachana theruma neveyi thiyenne![]()
පුළුවන්. මං දැන් දාල බැලුවෙ.![]()
මෙහෙත් තිබුනලු විදේශ තානාපති කාර්යාලේද මොකේද එකේ.
එක තියෙන්නේ කොහෙද කියල දන්නේ නෑ

thumbhi meri jaan.
muje yaad rakhna![]()
මල්ලි මොකෝ සද්දයක් නැත්තෙ. වාහන බලනව ද?




මොනවත් නෑ, ඔහේ ඉන්නවා,
අයියා කිනම් දිස්ත්රික්කයකද![]()
