නෑ නෑ
ඊයේ ඉදල ආගිය අතක් නෑ මැස්ස![]()
කටුස්සා
මැස්සා
පොඩි ගතියක් තියෙනව ඒකෙන්.
නෑ නෑ
ඊයේ ඉදල ආගිය අතක් නෑ මැස්ස![]()
කොළඹ දිස්ත්රික්කයේ. ජොලියට ඉස්තිරික්කයේ කිවුවෙ![]()




අන්න හරි මරල විසිකරන්න එපා මට දෙන්න හොඳේ
මැස්සට හින්දියෙන් කිවුවොත් විතරයි ලු දන්නෙ.
දවල්ට හොඳට කෑවාඅතුරුපසට ගන්න මොනවත් නැද්ද දේවාලේ
![]()
අර මැස්ස එහෙම ආවේ නැද්ද මේ පැත්තේ, අතුරුපසට ඌව කන්න තිබුන.
නෑ නෑ
ඊයේ ඉදල ආගිය අතක් නෑ මැස්ස![]()
ඒ මොකෝ මැස්සට ඉන්දියන් කෙල්ලක්වත් සෙට් වෙලාද

බොන්ඩදෙයක්නම් තියෙනවා, ගොඩක් පරන වයින් එකක්
මටත් හොරෙන් වෙන තැන්වලත් හංගල තිබිලද
ඒ මොකෝ මැස්සට ඉන්දියන් කෙල්ලක්වත් සෙට් වෙලාද
මම තිබ්බ ඔක්කොම ඉස්සුවනේමටත් හොරෙන් වෙන තැන්වලත් හංගල තිබිලද
Japane igenuma labana hindi katha karana sinhala kellek set wela..



මූ නැත්තේ ඔය ඉන්නෙ අගේට. පෝය හින්ද අල්ලන්න හිතෙන්නෙත් නෑ පව් නෙ.
ඒ වගේ සිද්ධියක් ද මන්ද![]()

බලමු එහෙනං කතා කරලා එයිද කියල
මක්හී..මක්හී. .. මුජේ භූක් ලගී හේ.. යහාන් ආයෝ.. මක්හී

ඒ මොනා ද ඒ කිවුවෙ? බලමු එහෙනං කතා කරලා එයිද කියල
මක්හී..මක්හී. .. මුජේ භූක් ලගී හේ.. යහාන් ආයෝ.. මක්හී
Aaaa....man me enakam hitiye....ko abarana tika...
ඇයි ඒවා තිබ්බ තැන්වල නැද්ද