දේවාලේ ගලක් උඩට වෙලා ගංජවත් ගගහ ඉමු ඉතිං
දැන් මේකේ ඉඩ මදි දේවතාවියෝ තුන්දෙනෙක්ට. සයෝට එකයි, සාරට එකයි, ඩෝලෙට එකයි තුනක් ඕනේ.
මාමේ ඔය සල්ලි තියෙන එකේ දේවාලෙට අලුතෙන් බිල්ඩින් එකක් ගහල දෙන්නකෝදැන් මේකේ ඉඩ මදි දේවතාවියෝ තුන්දෙනෙක්ට. සයෝට එකයි, සාරට එකයි, ඩෝලෙට එකයි තුනක් ඕනේ.
එක දේවාලෙකට ස්පොන්සර් කරමු මොකෝ කියන්නේ
මාමේ ඔය සල්ලි තියෙන එකේ දේවාලෙට අලුතෙන් බිල්ඩින් එකක් ගහල දෙන්නකෝදැන් මේකේ ඉඩ මදි දේවතාවියෝ තුන්දෙනෙක්ට. සයෝට එකයි, සාරට එකයි, ඩෝලෙට එකයි තුනක් ඕනේ.
එක දේවාලෙකට ස්පොන්සර් කරමු මොකෝ කියන්නේ
සල්ලි නෑ මිනිහෝ
Kochchiye paddi paddi yanawa mama gammane....
තෝ මූසලය පැද්දුනාට කමක් නෑ ගෑනුන්ට ජැක් ගහන්නේ නෑ හොදේ.

මූ බලපන්කො දන්සල් දෙන්න සල්ලි තියෙනව අපේ දේවාලෙට ආධාරයක් කරන්න බෑ ලු
ඇයි අර හොරෙන් ගෙනිච්ච රත්තරන් ටිකේ ඉතුරු ටික නැද්ද?
වැඩේ පාඩුයි ඒකනෙ. තව ආධාර කරන්නෙ ලබන මාසෙ වෙන්න ඇති.




ඒවගෙන් බාගෙට බාගයක් අර කුක්කා පිත්තල වලට මාරු කරලනේ.වැඩේ පාඩුයි
Apita koyenda mame echchara pinak.
Jakak thiya athinwath allanna kellek nathi Kota![]()
ලබන මාසේ දන්සලකුත් දෙනවා කිවුවනේ
අපිත් දේවාලෙන් කියක් හරි ආධාර කරමු![]()