~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලබන මාසේ දන්සලකුත් දෙනවා කිවුවනේ :baffled::baffled:
    අපිත් දේවාලෙන් කියක් හරි ආධාර කරමු :rolleyes::rolleyes:

    දේවාලෙ සේරම උස්සලනෙ අර කුක්කයි කටුස්සයි.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කෝච්චිවල දැන් ඉස්සර වගේ කූල් එකාක්, චුයිංගම් එකාක්, පෙපර්මින්‍ට් එකාක් ගාගෙන ඩයල් එන්නේ නැද්ද බං..

    Eka Nam danne Na mame.
    Mama ithin ude pandara awilla ra wela Yana minihane.
    Owata Nam enne Na. Wade short eats kadala karayo Nam enawa
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගෑනුන්ට දේවාල හද හද දෙන්න බෑ මම එකක් හදං පදිංචි වෙන්නං තොපි ජූජ වට්ටි හදං වරෙං මිනිහෝ..
    මූසලය තෝ කොමඩු ගැට උස්සන් ආවොත් එහෙම ගහනවා එතනම තොගේ ඔලුවේ..

    :rofl::rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Eka Nam danne Na mame.
    Mama ithin ude pandara awilla ra wela Yana minihane.
    Owata Nam enne Na. Wade short eats kadala karayo Nam enawa

    ඉස්සර එහෙම එනවා බං කූඩෙක පෙපර්මින්‍ට් එහෙම අරගෙන එක එක ජාති ලස්සනට කූඩෙක අඩුක් කරගෙන..
    දැන් නං සෑහෙන කාලෙකින් යැවුනේ නෑ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉස්සර එහෙම එනවා බං කූඩෙක පෙපර්මින්‍ට් එහෙම අරගෙන එක එක ජාති ලස්සනට කූඩෙක අඩුක් කරගෙන..
    දැන් නං සෑහෙන කාලෙකින් යැවුනේ නෑ..

    එක්ස්කැවේටරයක් කියක් විතර වෙනවද මාමෙ, යූස් කරලා ගෙන්නපුවා නේද තියෙන්නෙ ලන්කාවේ ගොඩක්ම ,

    නිකන් දැනගන්න අහන්නෙ :D
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අවතාරේ මාරු කරා නං දැන් ආය අලුතෙන් සාමාජික මුදල් ගෙවන්න ඕනේ :yes: කෝ ගන්න දහදාහක්.

    :baffled::oo::oo::angry::angry:
    හෙන ගේමක් දීල ඒක දාගත්තෙ..මෙතන දැන් සල්ලිත් ඉල්ලනව...මූල්‍යය වංචාවකට අහුවෙලා නෙ ඉන්නෙ දැන්

     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    හාන්නෑ...බං..මේ පෙරහැරක් බලන ගමන්


    හොදට බලල මීටරේ තියාගෙන වරෙං වැඩේ වෙන විදිහ..
    මේ දේවාලෙත් පෙරහැර කරන්න..
    මේකේ හැබැයි ඇතෙක් වෙනුවට යන්නේ කොලරාව හැදිච්ච කටුස්සෙක්..