මං ලග komatsu, Hitachi, jcb තමයි ගොඩක් තියෙන්නේ එස්කැවේටර්..

Na mage sala baba![]()

ආපු එකේ නිකම්ම තියන ඒව නේ....නාගෙනම යනව ඕක මොකක්ද

eye vesak ekata maharagama, kottawa patte raumak danna hitiye
koheda ara modiyek awith parawal wahagena pissu keliyane![]()

ලිදේ වතුර නිකන්ම ටැන්කියට එනවද![]()

කාපට් කරන මැශිනුත් තියෙනවාද
asphalt pavers ද එකෙ නම![]()
හා...එහෙම නැද්ද ..මං හිතුවෙ දේවාලෙ නිසා නිකම්ම එනව ඇති කියල...අපෙ පන්සලටත් නොමිලෙ වතුර දෙන්නෙ
![]()


සැමනුයි ලීක්සුයි පරිප්පුයි බතුයි කෑව මිනිහෝ
සැමනුයි ලීක්සුයි පරිප්පුයි බතුයි කෑව මිනිහෝ
සැමනුයි ලීක්සුයි පරිප්පුයි බතුයි කෑව මිනිහෝ
ඒකත් ඇත්ත..හොදම දවස කාල ගිහින්