~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙනම් හොදයිනේ, , දැන් ඉන්න අයනම් සමහර අයනම් වැඩක්ම නැ

අපේ මාම කෙනෙක් බැදලා ඉන්නෙ එක්කෙනානම් වැඩක්ම නෑ,කොලබ බබ්බු , ඒ ගෑනිට හරියකට උයාගන්නත් බෑ, වයස 35ක්විතර , හරියට ලමයින්ට කවන්නත් බෑ, එයාලගේ ලේසියට ලමයින්ට කෝන් ෆ්ලේක්ස් අරවා මේවා සීරියල් දිදී ඉන්නෙ, සර්වන්ට් නැත්නම් අනාතයි ,

ඔහොම තමයි බං අද ගොඩක් ගෙවල් වල..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ගෙදර සේරම වැඩ කරන්නේ වයිෆ්...
    එයා සර්වන්ට්ස්ලට කැමති නෑ..
    දැන් මෙහෙම හිටියට පැනල ගිය දවස්වල දවල්ට ලුණුදෙහියි බතුයිත් කෑවා අපි දෙන්න..
    තාමත් ඉස්සර වගේම තමා එයා...
    ගෙදර වැඩ ඔක්කොම එයා කරන්නේ..
    ආ මනුස්සයෝ අර අසරණ ගෑනු මනුස්සයට වැඩ කරන්න දීල බලන් ඉන්නෙ :baffled: කුස්සියට ගිහින් පොල් ටිකක්වත් ගාල දෙන්නෙ නැද්ද :oo:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ මනුස්සයෝ අර අසරණ ගෑනු මනුස්සයට වැඩ කරන්න දීල බලන් ඉන්නෙ :baffled: කුස්සියට ගිහින් පොල් ටිකක්වත් ගාල දෙන්නෙ නැද්ද :oo:

    පිස්සුද මිනිහෝ...
    මම යනවද පොල් ගාන්න..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රන් තාරුකා දිළී නිවී ගියා
    පෙම් වේදනා හදේ මවා තියා
    මල් මාළිගා කැඩී බිඳී ගියා
    මේ වේදනා සදා හදේ තියා
    :dull::dull::dull:

    කාගේද මේ සින්දුව?
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
    හදවතක නොවෙයි මේ තරම් සුසුම්
    මට කියනවාද මට කියනවාද
    බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්

     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අන්න හරි පුරුෂදිපත්තිය තියාගෙන හිටපන් :P

    නැතුව මිනිහෝ..
    මිනිහෙක් උනාම උගේ ප්ලේස් එක තියං ඉන්න ඕනේ..
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm

    පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
    හදවතක නොවෙයි මේ තරම් සුසුම්
    මට කියනවාද මට කියනවාද
    බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්


    නිසල වෙලා හද
    නොසැලේ හසරැල්
    ආදර රතදර යුගෙන් ඔබේ...
    සසලව යයි සිත
    මැළවුනු ඔබෙ වත
    දෝවමි කඳුළැල්ලකින් මගේ
    ඔබ නැතිදා.. මේ ලොකේ
    තනිවේ මා... දැවෙන සිතින්...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    chorus eka ban :dull:
    ekane api kiwwoth kiyanne kauruwath ahapu nati ekak:rofl:

    දැනුයි මීටර් උනේ.
    ඕක අහල තියනවා බන්. ඉස්සර පට්ට ගහපු සින්දුවක්
    මම අහල නැති නාමල්ගේ සින්දු :P:P:P:P
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    නිසල වෙලා හද
    නොසැලේ හසරැල්
    ආදර රතදර යුගෙන් ඔබේ...
    සසලව යයි සිත
    මැළවුනු ඔබෙ වත
    දෝවමි කඳුළැල්ලකින් මගේ
    ඔබ නැතිදා.. මේ ලොකේ
    තනිවේ මා... දැවෙන සිතින්...

    ahuweth adamai
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නිසල වෙලා හද
    නොසැලේ හසරැල්
    ආදර රතදර යුගෙන් ඔබේ...
    සසලව යයි සිත
    මැළවුනු ඔබෙ වත
    දෝවමි කඳුළැල්ලකින් මගේ
    ඔබ නැතිදා.. මේ ලොකේ
    තනිවේ මා... දැවෙන සිතින්...

    .
    නිසල නෙතින් ඔබ මදෙස බලා හිදි
    දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
    දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
    දෙතොල් සිනහා මවනු මට ‍බෑ
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ ම‍ටද ඔබ හිමි නෑ
    සිතින් විතරක්...

     
    Last edited: