~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ලිදේ වතුර නිකන්ම ටැන්කියට එනවද :angry:

    හා...එහෙම නැද්ද ..මං හිතුවෙ දේවාලෙ නිසා නිකම්ම එනව ඇති කියල...අපෙ පන්සලටත් නොමිලෙ වතුර දෙන්නෙ

    :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හා...එහෙම නැද්ද ..මං හිතුවෙ දේවාලෙ නිසා නිකම්ම එනව ඇති කියල...අපෙ පන්සලටත් නොමිලෙ වතුර දෙන්නෙ

    :baffled:

    [ඔය බොරු හාස්කම් කියලා කියන්නෙ, වතුර මෝටරේකින් ගහන්නෙ ටැන්කියට :yes::yes: