එහෙනම් හොදයිනේ, , දැන් ඉන්න අයනම් සමහර අයනම් වැඩක්ම නැ
අපේ මාම කෙනෙක් බැදලා ඉන්නෙ එක්කෙනානම් වැඩක්ම නෑ,කොලබ බබ්බු , ඒ ගෑනිට හරියකට උයාගන්නත් බෑ, වයස 35ක්විතර , හරියට ලමයින්ට කවන්නත් බෑ, එයාලගේ ලේසියට ලමයින්ට කෝන් ෆ්ලේක්ස් අරවා මේවා සීරියල් දිදී ඉන්නෙ, සර්වන්ට් නැත්නම් අනාතයි ,
ඔහොම තමයි බං අද ගොඩක් ගෙවල් වල..
කුස්සියට ගිහින් පොල් ටිකක්වත් ගාල දෙන්නෙ නැද්ද



