~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකි කන්නෙ මොනාද දන්නෑ නෙ බං, ඔච්චර ඉක්කනට මාත් වෙන්න

    මම කන විදිහට එකී කෑවනම් පුපුරලා මැරෙයි.
    ඒකට මට. කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ. බඩ විතරයි :dull::dull::dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් අන්තිම පාර මම යනකොටත් pm කාරයයි සයිට් ඉන්ජිනියර්ස්ල දෙන්නයි හොදට බෝතලයක් තියන් ගහනවා..

    එලෙවුව කිවුවේ උන්වද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් අන්තිම පාර මම යනකොටත් pm කාරයයි සයිට් ඉන්ජිනියර්ස්ල දෙන්නයි හොදට බෝතලයක් තියන් ගහනවා..

    මොනවද සයිට් පාරවල් පාලම්, බිල්ඩින්ග්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාළිංගේ කීපු එකද :) ආදරේටනෙ, ඔයා නැති වෙලාවටත් අපට ඔයාව මතක් වෙනවා, ඔයාට අපිව මතක් වෙනවද

    ඇයි දැන් අපි දවස් ගානක් කලින් හෙවුවෙ :lol::lol:

    මම නෑ ඕවට :rofl:
     
    මම කන විදිහට එකී කෑවනම් පුපුරලා මැරෙයි.
    ඒකට මට. කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ. බඩ විතරයි :dull::dull::dull:

    එක්සයිස් කරපං, බඩ හීනියට අඩු වෙද්දී මූන කටු ගැහෙයි :rolleyes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    CCTV වගේ පොරක් තියාගත්තනම් හරි. සේරම කේලම් ටික ඇවිත් කියයි :lol::lol:

    එහෙම උන් බං කියන්න කේලම් නැති උනාම බොරු කතා හරි ගොතාගෙන එනව අර මාත් එක්ක ටච් එකේ ඉන්න ඕනේ හින්ද?
    කැ*බොරු මව මව කියනවා මට ඇවිල්ලා ඊටපස්සේ..
    ඔය ක්‍රම සේරම මම අ‍ත්හදා බලල තියෙන්නේ බං..:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes:වහින්න වගේ රස්නේ තියෙන්නෙ ඒත් චුට්ටනේ වහින්නෙ, පහුවදා අවුව වැටිච්ච ගමන් වැස්සද හොයන්ඩවත් බෑ

    :yes::yes: පොඩ්ඩයි තමයි වහින්නෙ. අව්වට වේලිලනෙ තියෙන්නෙ. ඉතින් අව්ව වැටුණ ගමන් වැඩක් නෑ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් අන්තිම පාර මම යනකොටත් pm කාරයයි සයිට් ඉන්ජිනියර්ස්ල දෙන්නයි හොදට බෝතලයක් තියන් ගහනවා..

    උනුත් ආතල් එකක් ගන්න එපැයි
    ඒ වුනාට මහ දවල් බොනවා කියන්නේ මොන කුජීත වැඩක්ද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්නේකයි

    මැස්ස ඉතින් ඉස්ස වෙන්න ඔය හදන්නෙ :P (ගෙම්බො විතරක් නෙමෙයි ඉස්සොත් පනිනවලු නේද?)